ඊ මේල් එකට අදහස් ප්රකාශ කරන බොහෝ දෙනෙක් සිංග්ලිෂ් වලින් අදහස් ප්රකාශ කරන අවස්ථා දැකල තියනවා. නමුත් ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් විධියක් ගැනයි මම මේ කියන්න යන්නේ (සමහරවිට මේ වෙනකොට ඔබ දන්නවත් ඇති). ඔබට අන්තර්ජාල පහසුකම තිබෙන නිසා http://www.google.com/transliterate/Sinhalese ලිපිනය ඔස්සේ Google Transliteration වෙතට පිවිසෙන්න. දැන් ඔබ කල යුත්තේ ඔබේ අදහස, එහි මැද ඇති ප්රදේශයේ සිංග්ලිෂ් වලින් type කර එක් වරක් space යෙදීම පමණි. මුලදී මෙය මදක් අපහසු සේ පෙනුනත් ඉතා ඉක්මනින් හුරු විය හැකියි.
උදාහරණයක් ලෙස ඔබට "තෙරුවන් සරණයි" වශයෙන් සිංහලෙන් ලබාගත යුතුනම් ඔබ කල යුත්තේ theruwan වශයෙන් ට්ය්පේ කර space යතුර එබීමයි. ඉන්පසු saranayi වශයෙන් කර space යතුර ඔබන්න. නොහැක්කක් නොමැත ...!!! තෙරුවන් සරණයි. -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි !
