හොද වැඩක්.හොද යෝජනාවක්
තම තමන් හදන්න පුළුවන් නම් අනිත් වැඩ හරි ලේසියි.මම දැන් මාස6 විතර වෙනවා මස්
මාළු හා කරවල ආදිය කෑමට ගන්නෙ නෑ.. අනෙක් සහෝදරයන්ට මට බල කිරීමට හැකියාවක් නෑ
එත් එම ඉන්න කොට ගතට සිතට කලින්ට සාපේක්ෂව පහසුවක් දැනෙයි.. කරලා බලන්න

හැබැයි පස්පවින් වැළකෙන්න පුළුවන් නම් ඉතා අනර්ගයි..! අප සමග ඉන්න සමහර
සහෝදරයින් එම ඉන්නවා..හැකිපමනින් පස්පවින් වැළකෙන්න.අප යහපත් වන තරමටම කරන කියන
දේවල් හොද ප්‍රතිපල ලැබෙනවා.

මෙය අහල ඇති
හිටියොත් හොදට හැදී - දෙවියොත් නමට වදී..




2011/9/12 Dulip Wickramasinghe <[email protected]>

> **
>   තෙරුවන් සරණයි
> මගේ මේ අදහස අපි හැමෝම අතරේ බෙදා ගන්න මන් කැමතියි.
> ඒ සදහා යොමු කරන්න
> අපේ මේ එකතුවෙලා ඉන්න සාමාජිකයන්ට බැරිද මස් මාංශ වලින් තොර සමාජයකට මුල
> පුරන්න?
> බලන්න මේ පුංචි දහම් දිවයින තුල දිනකට අහිංසක සතුන් කී දාහක් මරනවද කියල?
> අපි මේවා මේ විදිහට වෙන්න ඇරලා බලාගෙන ඉන්න එක අපේ බෞද්ධකම නෙවේ කියලයි මන්
> හිතන්නේ
> ඔබලාගේ අදහස් බලාපොරොත්තු වෙමි.
>



-- 

*මහසෝන් සමාජය -   *

“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!

-- 
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා ! 
තෙරුවන් සරණයි !

Reply via email to