මුන්නේශ්වරමේ කුකුලන් එළුවන් ඇමති මර්වින්ටයිSeptember 13, 2011 12:04
pmමුන්නේශ්වරම් කාලිකෝවිලේ බිලි පූජාව සඳහා සූදානම් කර සිටි කුකුලන් සහ එළුවන්
අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් රැගෙන යන්නට ක්‍රියා කරන බව පවසා ඇතැයි
අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
අද පෙරවරුවේ කාලිකෝවිලට පැමිණි අමාත්‍යවරයා එහි සිටි සියලුම කුකුලන් සහ එළුවන්
නිදහස් කර පොලීසියට රැගෙන යන ලෙස නියෝග කළ බවත්,තමා අද සවස පැමිණ එකී සතුන්
පොලීසියෙන් රැගෙන යාමට ක්‍රියා කරන බව දැන්වූ බවත් අප වාර්තාකරු පෙන්වාදෙයි.
අද දිනයේ ආගමික චාරිත්‍රයක් ලෙස මෙම සතුන් බිලි පූජාවට සූදානම් කර තිබුණත් අධිකරණ
නියෝගයක් හේතුවෙන් බිලි පූජාව අත්හිටුවන්නට ක්‍රියා කෙරිණි.
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !
තෙරුවන් සරණයි !