අප විසින් පල කල උක්ත Email පණිවුඩය දැක ඊට දායක වූ, ප්‍රතිචාර දැක්වූ, වචනයකින් හෝ උදව්කල සැමට බොහොමත්ම පිං.. එම පණිවුඩයෙන් පසු බොහොමයක් දෙනා මගේ සොයුරාගේ දුරකතනයට ඇමතුම් ගනිමින් වහ වහා ක්‍රියාත්මකවී අවශ්‍යය රුධිර ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් රුධිරය දායක කර ඇතිබව වෛද්‍යවරුන් විසින් ප්‍රකාශයට පත් කිරීම සතුටට කරුණක්.. ඔබගේ පිහිටෙන් අපගේ සොහොයුරිය මේ වන විට බොහෝ සුව අතට හැරෙමින් පවතින බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.. ඉන් ඇගේ දරුවන් දෙදෙනා ලබන සතුට, සැනසුම; සසර සරනාතුරාවට ඔබටත් එලෙසින්ම ලැබේවා! නිදුක් නිරෝගීභාවය ලැබේවා! සියලුදෙනාටම බොහොමත්ම පිං ස්තුතියි! ~සෙන්~
2011/9/15 kasun gunarathna <[email protected]> > > "යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේද හෙතෙම මට උපස්ථාන කරා හා සමාන වන්නේය." > "බුදුරජාණන් වහන්සේ " > > *ඔබට හැකි නම් මේ අම්මට ලේ බිදුවක් දන් දී ඈගේ ජීවිතය බේරාගැනීමේ උතුම් මහත් > ආනිසංස වූ පින්කමට දායක වන්න.* > *ඔබට බුදු සරණි * > > > ------------------------------ > From: [email protected] > Date: Thu, 15 Sep 2011 06:49:00 +0100 > Subject: ඊමේල් 1119 : urgent.. !! > To: [email protected] > > > දෙදරු මවක් වෙනුවෙන් මේ වනවිට සිදුකරන හදිසි *හදවත් සැත්කමක් සඳහා* *B+*වර්ගයේ > *රුධිරය* අවශයව ඇත.. රුධිර පරිත්‍යාගශීලීන් ඇතොත් ඉක්මණින්ම දන්වන මෙන් > කාරුණිකව ඉල්ලාසිටිමි.. 0714396006 - jagath abygunawardana > -- > If You Unable to read SINHALA, GET SINHALA From, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > send email to : > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > තෙරුවන් සරණයි ! > -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි !
