සිංහල වෙබ් අඩවි සහ බ්ලොග් කිහිපයක් පසුගිය සඳුදා සිට (19/09/2011) එක්සත්
අරාබි එමීර් රාජ්‍යය හරහා ප්‍රවේශ වීම වාරණය කර ඇත. *නිවැරදි ඉස්ලාම්
භක්තිකයින්ට* පවා හිරිහැරයක්ව පවතින ඉස්ලාම් අන්තවාදය ගැනත්, *නියම මුස්ලීමුන්ට
පවා* අපහාස වන ලෙස *අන්තවාදී මුස්ලීමුන්* විසින් බෞද්ධයින්ට විරුද්ධව ශ්‍රී
ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ගෙන යන ප්‍රචණ්ඩත්වය ගැනත් ඒවායේ සිංහලෙන් ලිපි
පල වී තිබුණි.

එලෙස තහනමට ලක් වූ වෙබ් අඩවි / බ්ලොග් වන්නේ,

   - http://SinhalaBuddhist.com/ (සිංහල බෞද්ධයා)


   - http://SinhalaRavaya.com/ (සිංහල රාවය)


   - http://PeramuneRala.wordpress.com/ (පෙරමුනේ රාළගේ අ‍ටුවාව)

------------------------------------

නියම මුස්ලිම් කියන්නේ ඉතින් අන්තවාදීන් කොටසක් නෙ..? කා‍ට කියම්ද මේ
නරිනා‍ටක...


උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/27296/


-- 
-~--~-------~--~-
- AyubOwan! -
---~-----------~---

*** *Please delete details of all previous senders before forwarding /
sending again to reduce spam, viruses & identity theft. Its best to use the
BCC. field while forwarding  Emails.

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to