අපි සිංහලයෝ විදිහට මොනවා කලත් වැඩක් නෑ අපේ සිංහල ජනගහනය අඩුවේගෙන යනවනම්. අපිට මෙරට තව අවුරුදු 40 ක් රකින්න පුළුවන් වෙඉ අපි ජීවත් වෙලා ඉන්නකන්. ඊට පස්සේ මොකද වෙන්නේ කියල හොයල බලමු. ජිව විද්‍යාවට අනුව ගහනයක පැවැත්ම තියෙන්නේ දරුවන් බිහිකිරිඉමට හැකි තරුණ වයසේ ය සහ කුඩා දරුවන් සංඛ්‍යාව මතයි. සිංහල ජනගහනය අඩුවෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අපේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ ඒ කියන්නේ අපේ සීයලා ආච්චිලා දරුවෝ 5 ක් වත් හැදුවා. අපේ දෙමව්පියන්ගේ කාලේ පුංචි පවුල රත්තරන් කියල සංකල්පය ගෙනාව. ඔවුන් හැදුවේ දරුවෝ 2 යි. දැන් ඒ අය තරුණ වයසේ, ඒ අය හදන්නේ එක දරුවයි. අද ඉන්න ඔක්කොම අය ළමයි එක්කෙනා ගානේ හැදුවොත් ඒ ළමයි තරුණ වෙනකොට සිංහල ජනගහනය දැන් ඉන්න ගානෙන් බාගයක් වෙනවා.
අපි කොච්චර සිංහල දේවල් රැකගත්තත් ඒවා උරුම කරන්න දරුවෝ නැත්නම් වැඩක් නෑ. ඉහල තියෙන්නේ ලංකාවේ සහ පකිස්තානයේ ජනගහන පිරමිඩ්. වයි අක්ෂයේ තියෙන්නේ වයස. මතක තියාගන්න මුස්ලිම් අය ආර්ථික අපහසුතා කියල ළමයි එපා කියන්නේ නෑ. අපි කොච්චර කතාකරත් වැඩක් නෑ අපේ පරම්පරාව ලොකු කරගන්න බැරිනම්. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
