බුද්ධ පූජාව පවත්වනු ලබන්නේ සංකේතාත්මකව නේද?. පනස් නමක් වෙනුවෙන් වූ සාඝික
දානයකදී වුනත් බුද්ධ පූජාව එක් සාමාන්‍ය පුද්ගලයකුගේ කෑම වේලක් තරම්වත් නැති
කුඩා පාත්‍රයකට බෙදලනේ පූජා කරන්නෙ. පින් සිදු වන්නේ අ‍පේ සිත පැහැදීමෙන්.

සාමාන්‍යයෙන් බුද්ධ පූජාව අස් කරලා සතෙකුට කන්න දෙන එකයි කරන්නෙ.

දානය දෙවිදිහකට දෙනවනෙ.

1 පූජා බුද්ධියෙන් දෙන දාන - බුදු පාමොක් මහ සඟ රුවන උදෙසා

2 අනුග්‍රහ බුද්ධියෙන් දෙන දාන - හිඟන්නන්ට, සතුන්ට

ZZඅජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පුජා උන්වහන්සේලා පිළිනොගනී.පරිබෝජනය
නොකරනු ලබයි,පරිබෝජනය නොකරන නැති බුදුවරුන්ට,නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද
? පලයක් ලැබේද ? ZZ යනාදිය වැඩකට නැති මෝඩ තර්ක නේද?

ජීවත් වෙනකොට කරන සමහර දේවල් එක පාරට පෙනෙන ප්‍රතිපලයක් ඇති දේවල් නෙවෙයි.

ඇඳුම් වලට පාට, මල්, මෝස්තර යෙදීම. (සමහර වෙලාවට යට ඇඳුම් වලත් ‍මෝස්තර
තියෙනවනෙ) කිසිම ප්‍රයෝජනයක් නෑ නේද?

සපත්තු දානකොට මේස් දෙක දිගට දැමීම තේරුමක් නෑ නේද?

දාඩිය දාන වෙලාවටත් ටයි එකක් දාගෙන සිටීම ‍තේරුමක් නෑ නේද?

පොලිස් නිලධාරීන් බර වැඩි බැජ් ගහපු යුනිෆෝම් අඳින්නේ නැතුව ප්ලාස්ටික බැජ් ගහල
ඇන්දනං ලේසියි නේද?

ඔහොම කෙළවරක් නැතුව තියෙද්දි බුද්ධ පූජාවට කෙළින්ඩ හදන අමනයන් මොකුන්ද?

=*=*=*=*=*=*=*=*=*=*=*=*=
*සුදත් මුණසිංහ*
*Sudath Munasinghe*
 <[email protected]>



2011/10/14 Mahason Brotherhood <[email protected]>

> අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පුජා උන්වහන්සේලා පිළිනොගනී.පරිබෝජනය
> නොකරනු ලබයි,පරිබෝජනය නොකරන නැති බුදුවරුන්ට,නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද
> ? පලයක් ලැබේද ? යනු ඇතැමුන් නගන පරස්නයකි.. එයට මුල පවා පින නොදන්නා
> නිසාවෙනි,ජීවමාන බුදුරජාණන් වහන්සෙට කිසියම් වූ පුජවක් කරන කල පින වන්නෙ
> තථාගතයන් වහන්සේ පිළිගැනීම හෝ පරිබෝග කිරීම නොව පුජා කරන තැනැත්තා තුල පවත්නා
> පුජා ද්‍රව්‍ය තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් පිරි සිතමය. පුජාකරන්නාට
> අනාගතය ඉෂ්ට විපාකය ඇතිකරදෙනු ලබන්නෙ ද තථාගතයන් වහන්සේ විසින් නොව,පුජාකරන්නා
> තුල ඇතිවුන කුශල චිත්තයෙන්මය.කිසියම් පුජාවක් කරන්නට කුශලය ඇතිවන්නෙ ඒ පුජාව
> පිළිගැනීමට පෙරය, ප්‍රතිග්‍රාහකයා විසින් පුජාව පිලිගන්නෙය් කුශල චිත්තය
> ඇතිවුවට පසුවය පරිබෝග කරනු ලබනුයේ ඉන් පසුවය.පිළිගැනීම් පරිබෝග කිරීම දෙක
> සිදුනොවීමෙන් කලින් ඇතිවුන කුශල චිත්තයට හෝ ඉන් ලබන විපාකයට වන හානියක් නැත.
>
>
> ඉතිරිය කියවන්න
> <http://mahason-brotherhood.blogspot.com/2011/10/blog-post_14.html>
> --
>
> *මහසෝන් සමාජය -   *
>
> “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
> Nope! This is not worthy to print!!!
>
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to