කොහෙවත් ඉන්න නායකයන් ගොන්කම් කරන තරමට නුබලත් ගොන්කම් කරනවද? අනුන්ගෙ රෙද්ද
හදන්න පෙර තම ඇදිවත හරිදැයි බලන්න එය තමා වැඩ හොද,එම නිසා සියලු දෙයට මුල් වුන
මිනිහගෙන් පටන් ගත්තනම් ගැටළුවක් නැ,

2011/10/19 Despatch-NEPPL <[email protected]>

>  Atta  awagema ape nayakayo hadila inna ona golayo hadanna.anika apita
> anunge waradi penawa tamunge waradi  nopene****
>
> ** **
>
> *From:* [email protected] [mailto:
> [email protected]] *On Behalf Of *Mahason Brotherhood
> *Sent:* Wednesday, October 19, 2011 11:37 AM
> *To:* [email protected]
> *Subject:* ඊමේල් 1370 : රට හදන්න නම් මිනිහා හදන්න****
>
> ** **
>
> ‘මිනිහා නො හදා රට හදන්න බැහැ’ යන බොදු පිළිවෙත වර්තමාන උගත් ලෝකය ම
> පිළිගන්නා තත්ත්වයට පැමිණ ඇත. පෙරදිග පඬිවරු මනුෂ්යත ශබ්දය විවිධාකාරයෙන්
> විග්රලහ කල හ. ඒ අතර බෞද්ධ පඬිවරු “මනස්ස උස්සන්නතාය මනුස්සො - දියුණු වන
> මනසක් ඇත්තේ මනිසා යැ” යි විග්ර හ කළ හ.****
>
> තිරිසනාටත් මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එ හෙයින් තිරිසනා උපන් දාත්
> තිරිසනා ම යි, මැරෙන දාත් තිරිසනා ම යි. දෙවියන්ට මිනිස් වැ සිටිය දී දියුණු
> කැරගත් මනසක් ඇත. දෙවියන් ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණු කිරීමක්
> නැත. එ හෙයින් දෙවියා උපන් දාත් දෙවියා ම යි, මැරෙන දාත් දෙවියා ම යි.
> සුද්ධාවාස බ්ර හ්ම ලෝක හැර ඉතිරි බ්ර හ්ම ලෝකවල බ්රිහ්මයන් හට ද මිනිස් වැ
> සිටිය දී වැඩි දියුණු කැරගත් මනසක් ඇත. බ්රදහ්මයන්ද ඒ මනස රැකැගෙන ඉන්නවා
> විනා වැඩි දියුණුවක් නැත. එ මෙයින් බ්ර හ්මයා ද උපන් දාත් බ්රපහ්මයා ම යි, මැරෙන
> දාත් බ්ර හ්මයා ම යි.****
>
> නියම මිනිසා මොහොතක් පාසා මනස දියුණු කරයි. එ හෙයින් බොහෝ කරුණුවලින්
> තිරිසනකුට සමාන වැ උපන් මිනිස් මනස දියුණු කොට අතිශ්රෙිෂ්ඨත්වයට පත් වෙයි.
> මනස දියුණු කොට දේවත්වයට යන්නේ ද මිනිසා ම ය. බ්ර්හ්මත්වයට යන්නේ ද මිනිසා ම
> ය. මනස දියුණු කිරීමෙන් දෙවියනට හා බ්රමහ්මයනට ද නො ලැබිය හැකි බුද්ධත්වය
> ලබන්නේ ද මිනිසාම ය. බුද්ධත්වයලැබිය හැක්කේ මිනිසාට පමණක් ය යි දේශනා කෙළේ එ
> හෙයිනි.****
>
>
> Read More <http://mahason-brotherhood.blogspot.com/>
> --
>
> *මහසෝන් සමාජය -** **  *****
>
> “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
> Nope! This is not worthy to print!!!****
>
> ** **
>
> ****
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !****
>



-- 

*මහසෝන් සමාජය -   *

“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to