හදවතින්මයි. අපි ශ්රී ලංකාවේ වාසය කරන අවිහිංසක සිංහල බෞද්ධ ජනතාවගේ පරම පිවිතුරු අනන්යතාවය වෙනුවෙන් කථාකාවක් කළ හැකි සුලුතරයක්වන භාග්යවන්තයින් වන්නේය. එසේ හෙයින් මෙම වකවානුව තුළ අප රටේ සිදුවන දෑ පිළිබඳ සත්ය කථා කරමු නේද? අප රට දෙමළ ත්රස්තවාදයෙන් මුදවා ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ එතුමාගේ නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාවත් හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඇතුළු සියලු හමුදා නායකත්වයේ දක්ෂතාවයත් හේතු වූ බව අවිවාදයෙන් යුතුව කියමු. එම ජයග්රහණයට ඔවුන් සියලු දෙනාගේ එකමුතුකම මනා සේ ගැලපුනේය. එවකට ඔවුන් තිදෙනාටම වූ එකම වුවමනාව වූයේ නියම ජාතිමාමකත්වයෙන් යුතුව දේශානුරාගය හඳවතේ පත්ලේ සිට පැන නැගුනු නියම සිංහල ලේ ඔවුන් සියලුදෙනාගේම ඇගේ දිවූ නිසාත්ය. අපේ රට තුළ සිංහලයෙකු වීමෙන් දැනෙන සිංහලාභිමානය ඉතා සාර්ථක ලෙස මූලධර්මවාදී අන්යාගමික බටහිර බලවේග මතින් පෝෂණය වන රාජ්ය නොවන සංවිධාන මගින් අකා මකා දමා තිබිණි. යුද්ධය කිරීම රාජකාරීයක් පමණක්මැයි කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර ජීවත්වූ නාගරාශ්රිත ජනාතාව කල්පනා කරන යුගයක යුද්ධය නිම කිරීමට අප්රමාණ වෙහෙසකාරී නායකත්වයක් දුන් මහින්ද රාජපක්ෂ ශ්රීමතානන්ට අප අප්රමාණව ණය ගැති වෙමු. මා මේ කාරණය ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාගේ හඬින් මෙසේ කියමි. “බටහිර බලවේග කකුලෙන් අදිද්දි නියම සිංහලකම පෙන්නලා අපි අදීන ජාතියක් නොවෙයි දැනගනියව් කියලා මහින්ද රාජපක්ෂ නියම දකුණේ සිංහල කම මතුකරගෙන අපිට වාසනාව දුන්නා. කල්ලතෝනී, මන්දබුද්ධික, මොට්ට බටහිර රූකඩ රැලක් තැන තැන පොපියද්දි මේ මනුස්සයා ජාතියේ පිනට පහල වේලා ගෝඨාභය, සරත් ෆොන්සේකා ඇතුලු නායකයන් එකතු කරගෙන මේ මහා විප්ලවයක් කළේ සිංහල බෞද්ධ අපි වෙනුවෙන්. තොපි තොපේ ගෙවල්වල මහින්ද රාජපක්ෂගේ පිළිමයක් හදලා උදේ හවස කිරිවලින් නාවපල්ලා, සුවඳ දුම් අල්ලපල්ලා තොපිට තවමත් සිංහල රටක් බේරලා දුන්නු කෙළෙහිගුණය දක්වපල්ලා. මහින්ද රාජපක්ෂ නිවන් දකින්ඩ ආය පිං කරන්ඩ ඕන නෑ. මේ පිනම ඇති. හැබැයි ඔලමොට්ටල බටහිර මූලධර්මවාදී බලවේගවල රූකඩ ඒ මිනිහගේ ගෞරවය උදුරාගන්ඩ නොකරන කැත වැඩක් නැති වෙයි. එක ජාතියක් වෙයල්ලා. එක රටක් වෙයල්ලා. මේ මනුස්සයා රැක ගනිල්ලා. ” මම මේ කාරණා ලියන්න හිතුනේ මම හද්දා යූඑන්පී කාරයෙක් නිසායි. හැබැයි මම ජීවත්වෙලා ඉන්නකම් මම මහින්ද මහත්යාට ණය ගැතියි. යූඑන්පී කමට මගේ දේශභිමානය වද කරන්ඩ දෙන්ඩ බෑ. මම ගෝඨභය මත්තයාගෙන් බැසිල් මහත්යාගෙන් ඉල්ලනවා අනේ අපේ මහින්ද මහත්තයාගේ හෙවනැල්ලක් වෙලා හරි මේ රට රැකගන්න එතුමා ආරක්ෂා කරගන්න ධෛර්ය දෙන්න කියලා. කේලාම් කියලා විෂබීජ දාලා ගෝනාට අන්දවගෙන සරත් ෆොන්සේකා කෙටවුවාට වඩා හානිදායක ක්රියාමාර්ග ඉදිරියේදී ගනියි. ගෝඨාභය මහත්තයෝ ජාතියේ හඳ ගැස්ම මේ වේලාවේ දුමින්දත් එක්ක නෙවෙයි භාරත එක්කයි. ඒ කාරණයේදී මහින්ද මහත්තයාට වන හානිය ජාතියටම වේදනා ගෙන දෙන කාරණයක්. ජාතියේ හද ගැස්ම භාරතගේ දුවට දේශපාලනයට එන්ඩ කියන්ඩ නොවෙයි. හැබැයි ජාතියේ හද ගැස්ම දුමින්ද ඉක්මණට සනීප වියන් කියන එකත් නොවෙයි. ඒ හදගැස්ම බැරිවෙලා හරි දුමින්ද මැරිලා භාරත ජිවත්වෙලා පන අදිමින් හිටියානම් භාරතට සනීපවෙන්ඩ බෝධිපූජා රට වටේ තියන්ඩ තරම් බලවත්. භාරත ගැන මට ඇත්තටම හිතන්ඩවත් දැනුනේ මැරුනාට පස්සේ. භාරතගේ කථාවක් මම ඇහුවේ මැරුණාට පස්සේ. ඒකයි මේ කියන කාරනා ඇත්ත කියලා මම හිතන්නේ. දුම්න්දට සනීපවෙන්ඩ ඕන සිංහල බෞද්ධ අපේ ප්රාර්ථනය ඒකයි. හැබැයි සල්ලාලයන්, කුඩුකාරයන්, මිනීමරුවන් පොලීසියෙන් අල්ලගෙන ගියාම බේරලා දෙන නාමයන් එක්ක ගෑවුණු චරිතයක් ගැන නොවෙයි ඒ ප්රාර්ථනය රටට වැඩක් කරන දුප්පත් මිනිහාට ඔලුව උස්සන්න උදවු කරන චරියතයකටයි. නියම දේශාභිමාණය පන පොවපු “ගාමනි”චිත්රපටය හදපු සරත් වීරසේකර මහත්තයෝ ඔබතුමාටත් ජාතියම ණය ගැතියි. අපේ රටේ කේඩෑරිවේච්චි ජන ජීවිතයට නැවත වතාවක් ජාතිකාභීමානය දුන්න එකට. ඔබතුමා අත්දැකීමෙන් රටට පනිවුඩයක් දෙනවා රට ගැන හිතපල්ලා කියලා. “ගාමනි” කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර පැතිවල රුපියල් 1000කට පෙන්නන්ඩ. මේ පැතිවල ඉන්න උන් ෆේස්බුක් එකේ පාත්තිවලට වතුර දාලා අනුන්ගේ වතුවලින් හොරකම් කර කර හිටියේ අම්පාර කුරුණැගල බදුල්ල ආදි ප්රදේශවල කොල්ලෝ ජාතිකඅභිමාණයෙන් හමුදාවට බැදිලා ජීවිත පූජා කරත්දි. රටේ බොහොමයක් දෙනාට දැනුනේ නෑ කොන්වෝයි එකක මාස තුනකට වතාවක් 17 කනුවෙන් ත්රිකුණාමලයට උදේ 10 රෝද තුනෙන් යන කොට ඇග රත්වෙන අත්දැකීම. කැලේ නිදියගන ඉදිද්දි වල් ඌරෝ ඇගට උඩින් පැනලා ගියපු අත්දැකීම්. අව්ව රස්නෙට යකඩ තොප්පියට චූ කරලා නිමා ගත්ත අත්දැකීම්. උන් නොදෝමකින්..... ඒකයි මම කියන්නේ මේ චිත්රපටිය බලන්ඩ රුපියල් 1000ක් ගන්ඩ. මේක නොමිලේ පෙන්නන්ඩ තරම් වටින හමුදා සෙබලුන්ට මේ තව කාලයකින් හරි නොමිලේ පෙන්නන්ඩ. බස් පොලිමක් බස් එකට නගින්ඩ පොරකන කොට එතනට ආපු හමුදාවේ කොල්ලෙක් අයිඩින්ටිය පෙන්නපුවාම ටයිම් කීපර් කෑගැහුවා “මල්ලි පෝලිමේ එන්ඩ දැන් යුද්ධෙ නැනේ”කියලා මට ටයිම් කීපරයාගේ බඩ බොකු අදින්ඩ තරම් කේන්තියි. මේ වගේ ගුණමකුවනුත් මේ ජාතියේ ඉන්නවා. මේ චිත්රපටිය මගේ ජීවිතයේ මම බලපු හොදම චිත්රපටිය. ඔබතුමාගේ මූනුවරවත් අපිට මතක නෑ. ඒත් ජාතියේ හදගැස්ම ඔබතුමා සමඟයි. අපිට මේක බැලුවාම පාරේ හමුවෙන හමුවෙන දෙමළාත් පෙති ගහන්ඩ හිතෙන වේදනාව ඒ චිත්රපටිය පුරාම දුවන සිනහා සාරය ඔස්සේ අමතක කරවනවා......
-- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
