හිතවතිය/හිතවත සිරස කථාව ඇත්ත. ඒ අය එහෙම කරන බව මම නම් දන්නවා. දැන් සමහර දෙනෙකුට තේරෙනවාත් ඇති. මෙතන අල්ල ගන්න තියෙන්නෙ ඒ මිථ්‍යා දෘෂ්ඨිකයන් නොවේ. අපේම සම්‍යක් දෘෂ්ඨිකයි කියන පිරිසයි. පසු ගිය පෝයට ඉස්සෙල්ල පෝය දවසෙ මම අහම්බෙන් වගෙ අහගෙන හිටිය සිරස වැඩසටනක්. ඒ අය කතා කළේ පිරිත් ගැනයි. සහභාගි වී සිටියෙ ප්‍රධාන පිරිවෙනක ලොකු හාමුදුරු කෙනෙකුයි (අවසරයි, අභය කෑල්ලක් තිබුනා, තවත් හැදෙන්න හදන අනගාරික කෙනෙකුයි. වැඩසටහන් මෙහෙය වූයෙ කින්ග් කෙනෙකුයි. මේක දවල් 11.57 වන තුරුම ගෙනගියා. ඒ පන්සලෙ සිල්ගත්ත අය තමයි ශ්‍රාවකයො. පළවෙනි වතාවට සිල් ගත්ත අයත් ඉන්න ඇති. මාසයක් ගානෙ සිල් ගන්න අයත් ඉන්නවනෙ. ඒ මදිවට ටීවී TV නිසා කුඩා අයත් සිටියනෙ. දැන් අට සිල් හරි දස සිල් හරි සමාදන් වෙනකොට කියන විකාල භෝජනා වෙරමණි වලට මොකද වෙන්නෙ. 11.57 ට පිටත් වෙල ඉර හැරෙන්න ඉස්සෙල්ල වළඳයිද? මේ සීලය අපේ ලොව්තුරා බුදුහාමුදුරුවන්ගෙ ධර්මයට අනුකූලවද, නැති නම් දෙවදත්ත මිත්‍රයා ගේ කියමනද? දැන් වැරදි කාරයො වෙන්නෙ කව්ද? සිරසට ඕනැ කරන්නෙ කෙක්කෙන් හරි කොක්කෙන් හරි සීලය බිඳල දාන්නනෙ. හාමුදුරුවන්ගෙ ප්‍රශ්නයක් අපට නෑ. එයට හේතුව දැන හෝ නොදැන ඒක ඒ අයගෙ වැඩක්. අර අනගාරිකත් මොනව හරි කරගන්නව ඇතිනෙ. ඒත් අසරණ විදියට සීලය රැක ගන්න උත්සාහ කල උවැසු, උවැසින්ට යන කළ මොකක්ද? ඒ අය සැම පෝයටම ඔවගෙ කඩාගන්න නිසා නොවෙද මේ රටට බුද්ධාගම ගැන කතා කළාට එහි නියම ප්‍රතිඵලයක් නැත්තෙ. මේවා පෙනෙන කවුරුවත් නැහැ. මට නම් ඕනෑකමක් තියෙනව, ඒත් ඉදිරිය කරා තනියම යාගන්නට තියෙන අමාරු කම තමයි දැඩි සේ බලපාන්නෙ. (සිල් ගත්තම පොටෝ එකක රූප බලන එකත් කාලීන වැඩට නම් හරි ඇති., ශාස්ත්‍රීය විදියට හරිද? කියල අහන්නෙ කාගෙන්ද?.) The things those happen to do in or for Buddhism is vast different from other fabrications. Appreciate comments.
2011/11/21 Jeewanie H Denawatte <[email protected]> > > > - > > -- > තෙරුවන් සරණයි ! > -- > If You Unable to read SINHALA, GET SINHALA From, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > send email to : > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
