ඔබගේ ඉල්ලීම ගැන මදකට සිත යොමු කළෙමි.  වර්තමානයේදී පිරිත් පොත් වහන්සේලා
මුද්‍රණද්වාරයෙන් ඉදිරිපත් වී ඇත.  බොහෝ පොත් සාප්පු වලින් ලබා ගත හැකි
තත්ත්වයක පවතී.  එමනිසා නැවත මුද්‍රණය කරගැනීමට ඔබට වෙහෙසෙනවාට වඩා ලබා ගත
හැකි කමක් පවතින බව සඳහන් කරමි.  එසේම තවත් ධාර්මික පණිවුඩයක් දීමට ද
කැමැත්තෙමි.  තව තවත් ගවේෂණය කරමින්, වඩාත් පුළුල් තොරතුරු සොයා ගනිමින්  පුස්කොළ
පොත් පවා පරිශීලනය කර අලුතින් එබඳු වූ ධර්ම දායාදයක් අනාගත පරපුරට ඔබ ද
මැදිහත් වී කිරීමෙන් ධර්මදානයමත  සංසාරික වශයෙන් මහත් ඵල ලැබෙනු ඇත.


2011/11/28 Nadeesha Kasun <[email protected]>

> පිරිත් පොත සිංහල තේරුම සහිතව ඔබ ලග තිබෙනම් කරුණා කර මට එවන්න. ඔබට බොහොම
> පින්.
> මීට පෙර පිරිත් පොත සිංහල  තේරුමද සහිතව ඊ- මේල් ශ්‍රි ලංකා වෙතින් ලැබුනත්
> එය මුද්‍රණය කර ගනීමට නොහැකි විය.
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to