** SINHALA BUDDHIST <http://sinhalabuddhist.com> <http://fusion.google.com/add?source=atgs&feedurl=http://feeds.feedburner.com/SinhalaBuddhist> ------------------------------
‘බටහිර විද්‍යාවේ’ ඇති නිව්ටන්ගේ නියම පදනම් වී ඇත්තේ ක්‍රිස්තියානි චින්තනය මතයි.<http://feedproxy.google.com/~r/SinhalaBuddhist/~3/xEY4fgYI9Us/?utm_source=feedburner&utm_medium=email> Posted: 24 Dec 2011 08:03 AM PST <http://sinhalabuddhist.com/2011/12/newtons-law/> [[නිව්ටන්ගේ දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ.]] නිව්ටන්ගේ දෙවනි නියමට අනුව සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාන්විතය පවතී නම්, ප්රතිවර්තනයද “හැකියාවක්” විය යුතුය… එහෙත් මේසයක් මත තිබෙන බිත්තරයක් පෙරළී ගොස් බිම වැටී කටු, යොදය සහ ඇල්බියුමින් සංඝටක විසිරී, වෙන් වී යයි.. එහෙත් කිසිවිටකත් ප්‍රායෝගිකව පොළවේ කුඩුවී පවතින බිත්තරය කටු ටික . . . → Read More: ‘බටහිර විද්‍යාවේ’ ඇති නිව්ටන්ගේ නියම පදනම් වී ඇත්තේ ක්‍රිස්තියානි චින්තනය මතයි.<http://sinhalabuddhist.com/2011/12/newtons-law/> ඇමරිකාව හිරෝෂිමා – නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළීමේ රහස<http://feedproxy.google.com/~r/SinhalaBuddhist/~3/KTFLcTQhwec/?utm_source=feedburner&utm_medium=email> Posted: 23 Dec 2011 07:09 PM PST <http://sinhalabuddhist.com/2011/12/atomic-bombings-of-hiroshima-and-nagasaki/> ඇමරිකාව ජපානයේ ටෝකියෝ, ඔසාකා, යොකොහෝමා වැනි යෝධ වෙළඳ නගරයන්ට පරමාණු බෝම්බ නොහෙළා, අවශේෂව පැවති හිරෝෂිමා, නාගසාකි නගර ද්විත්වයට පරමාණු බෝම්බ හෙළන්නට තීරණය කිරීම පිටුපස ඇත්තේ “අඩුවෙන් මිනිසුන්” මරා, වඩා “මානුෂීයව” ජපානය යටත් කර ගන්නට යැයි ඇමරිකන් හිතවාදීහු කියති…ඒ නගර දෙක තේරුණේ ඊනියා කුසපත් ඇදීමකින් යැයි තවත් අය කියති…නමුත් ඒ තෝරා ගැනීම පිටුපස ඔබ නොදන්නා කරුණක් ඇත… . . . → Read More: ඇමරිකාව හිරෝෂිමා – නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළීමේ රහස<http://sinhalabuddhist.com/2011/12/atomic-bombings-of-hiroshima-and-nagasaki/> You are subscribed to email updates from සිංහල බෞද්ධයා<http://sinhalabuddhist.com> To stop receiving these emails, you may unsubscribe now<http://feedburner.google.com/fb/a/mailunsubscribe?k=woCU7PcQ8uv9oJ9bsW8qHwLB_Y8> . Email delivery powered by Google Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 -- ♪♪ DinesH ♪♪ Software Engineer, RezGateway. www.rezgateway.com -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
