Thanks & Regards,

Lalith Kumara,
Mechanical Department,


ඔන්න දැන් 3 දෙනෙක්… ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ… ජපන් ඇමරිකන් ලන්කන් 3 න් කට්ටුව 
මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා 
වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ 
කතාව එතනින් ඉවර වෙනවනේ…)
any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් 
දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා පිස්සු කෙල 
කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ 
වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් 
දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් 
දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ
ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති)
දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !
ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ඇමරිකන් බුවා අතුරුදන් !
දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ 
නැති උන් apple කියල හිත ගනිල්ලා)
දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??
අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන
දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??
අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර 
ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?
දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!
Thanks & Regards,

Lalith Kumara,
Mechanical Department,


-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to