--- On Wed, 4/1/12, Dharma Dveepa <[email protected]> wrote:
From: Dharma Dveepa <[email protected]> Subject: [Muragala] Sinhala Schools in East - මඩකලපු මහා විද්‍යාලයේ සියළු සිංහල ආදි සිසුන් වෙතයි To: [email protected] Received: Wednesday, 4 January, 2012, 1:44 AM url:http://dharmadveepayeiranama.blogspot.com/2012/01/sinhala-schools-in-east.html Sinhala Schools in East - මඩකලපු මහා විද්‍යාලයේ සියළු සිංහල ආදි සිසුන් වෙතයි ප්‍රභාත් විතානගේ මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක ධූරය උසුලයි. ලක් මවගේ සහජාත පුතනුවන් කෙනෙක් වන මේ මහතා පසුගිය මාසවල මඩකලපුව, ඒරාවූර්, ජයන්තිපුර, විජයපුර හි සැරිසරමින් කුරිරු දෙමළ කොටින් විසින් ජාතියට අහිමිකල සිංහල පාසැල් 7 ක් පිළිබඳ විස්තර සොයාගෙන ඇත. එම පාසැල් වල වර්තමාන ඛේදනීය තත්වය දැක්වෙන ඡායාරූප එකතුවක් ඒ මහතා විසින් පහත යොමුවේ ඉදිරිපත් කර ඇත. https://www.facebook.com/media/set/?set=a.2323808699735.138012.1385155359&type=1&l=96e5779965 ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව වශයෙන් මේ පාසැල් නැවත විවෘත කිරීමට අවැසි සියළු පහසුකම් හා ගුරුවරු සැපයීමට තරම් මේ ලක් මවගෙ පුතු ඉදිරිපත් වී සිටී. මෙයට උපකාර ලෙස ඒ මහතාට මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ සියළුම ආදි සිසුන් සොයා ගැනීමට අවැසි වී ඇත. ඔබ ඉන් අයෙක් නම් හෝ ඔබට එම ආදි සිසුන් ගැන කිසියම් හෝ හෝඩුවාවක් දිය හැකි නම් ඉහත යොමුව ඔස්සේ ඒ මහතා සම්බන්ධ කර ගන්න. ප්‍රභාත් විතානගේ මහතාගේ ඊ මේල් ලිපිනය :[email protected] Posted by මුරගල බෞද්ධ කණ්ඩායම 0 comments Email ThisBlogThis!Share to TwitterShare to Facebook Links to this post Labels: ජාති හිතෛෂී කියවීම් - Muragala Admin Committee Must read http://dharmadveepayeiranama.blogspot.com/p/disciplines-that-can-save-us.html Mailing list http://groups.yahoo.com/group/Muragala/join facebook id Bauddha Kandaayama __._,_.___ Reply to sender | Reply to group | Reply via web post | Start a New Topic Messages in this topic (1) Recent Activity: New Members 3 Visit Your Group Please invite every Sinhala Buddhist you know to the group. Together we can save this nation and Sasana. MARKETPLACE Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now. Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now. Switch to: Text-Only, Daily Digest • Unsubscribe • Terms of Use . __,_._,___ -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
