FYI



To avoid any further mails, please reply and request

--- On Mon, 9/1/12, dharmacharee pirisa <[email protected]> wrote:

From: dharmacharee pirisa <[email protected]>
Subject: [Muragala] දහම පතුරමු! සසුන රැකීමට ධර්මය අපිත් උගනිමු! |
To: [email protected]
Received: Monday, 9 January, 2012, 10:51 AM
















 



  


    
      
      
      දහම පතුරමු! සසුන රැකීමට ධර්මය අපිත් උගනිමු! |

පහත සපයා ඇත්තේ අප අඩවිය පිළිබඳ දැන්වීම් 
පත්‍රිකාවකි. මෙය ඊ-මේල්, ෆොටෝ කොපි, මුද්‍රිත ආදී කවර මාර්ග වලින් හෝ පතල 
කර හරින්න. තථාගත සම්බුදු පියාණන් ගේ සසුනේ අනාගතය වෙනුවෙන් ඔබගේ දායකත්වය 
ලබා දෙන්න.

View this document on Scribd
මීට අමතරව සම්බුදු සසුන අතුරුදන් නොවී ඇති 
මෙම කාලයේ ඔබට ඔබගේ නිවන පතා කල හැකි උසස්ම කුසල් සඳහා සියලු අවස්ථා අපගේ 
අඩවිය හරහා අපි සපයන්නෙමු. ඔබට එවායින් ප්‍රයෝජන ගත හැකි ආකාර පහත දැක්වේ.
1.
අඩවියේ, ධර්ම පත්‍රිකා වලින් කැමති , 
සිත්ගත් ඕනෑම එකක් හෝ කීපයක් තෝරා ගෙන ඔබගේ ආසන්නම පන්සලේ පොහොය දින 
පැමිනෙන සියල්ලන්ට ධර්ම දානය කර ගන්න.
2.
අඩවියේ සපයා ඇති විවිධ MP3 දේශනා ලබාගෙන තැටි ගත කරවා ඇසීමට පහසුකම් ඇති සියල්ලන්ට 
ධර්ම දානය කර ගන්න.
3.
අපි සපයන වර්ණ නිරූපන( ශරීරයේ ධාතු කොටස්, 
31 භූමි තල ,අභිධර්ම ආදී) ලබාගෙන වර්ණ මුද්‍රනය කර ඔබ නිතර යන පන්සලේ, 
පිරිවෙනේ, ආරණ්‍යයේ ප්‍රදර්ශනය කරවන්න. එයින් උනන්දු වන්නන්ගෙන් ධර්මය අපගේ
 ඉදිරි පරම්පරාවන්ටත් රැකේවි
ඉහත සියල්ලට වඩා ඉහලින් ඔබද ධර්මය දරා ගෙන 
නෑ, දරු, මුණුබුරන්ට එම අමා රසය බෙද බෙදා දෙන්න. අපගේ ජාතියත්, සාශනයත් 
අනතුරේ ඇති මෙම කාලයේ සියල්ල රැක ගැනීමේ වගකීම අප අපම දැරිය යුතු වන්නේය.
ඔබ කරගන්නා සියලු කුසල්,  ඔබගේ ප්‍රාර්ථනා  
(සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, පසේබුදු, සම්බුදු) බෝධියකින් සුවසේ 
නිවන් ලැබීමට හේතු වේවා!   වාසනා වේවා!!
ඔබට මහා ආනුභාවසම්පන්න රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා!
http://dharmanidhaana.wordpress.com




    
     

    
    __._,_.___

        
  
   
    
      
        
          Reply to sender |
        
          Reply to group |
                  Reply via web post |
                Start a New Topic
      

                Messages in this topic
          (1)
           






      Recent Activity:

    
            
      New Members
      3
    
                                              
    
  
    Visit Your Group
  


        
      


      Please invite every Sinhala Buddhist you know to the group.

Together we can save this nation and Sasana.      


    
            
      MARKETPLACE
      
                  
            Stay on top of your group activity without leaving the page you're 
on - Get the Yahoo! Toolbar now.           
                                  
                          
                        Stay on top of your group activity without leaving the 
page you're on - Get the Yahoo! Toolbar now.           
              
    
  

  
  Switch to: Text-Only, Daily Digest • Unsubscribe • Terms of Use




   

  
  
  



     




     

  .


   


__,_._,___






  








-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to