Skinny Buddha Clothing "Black Sidharta" නම් පේජ් එක ශ්‍රී ලංකාව තුළ බ්ලොක් 
කරගෙන ඇති බව වාර්තා විය. ඒ අනුව විදේශගතව සිටින බෞද්ධයින් මෙය තවමත් රිපෝට් කර 
නොමැතිනම් මෙයත් රිපෝට් කිරීමෙන් සහයෝගය 
දක්වන්න.https://www.facebook.com/pages/Skinny-Buddha-Clothing-Black-Sidharta/117727491606610?sk=info  

ඉතිහාසය පුරා අපට විවිධ ආකාරයේ ආගම්වලට නිගරු කරන්නන් හමු වේ. 
වර්තමානය වන විට මොවුන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ Facebook වැනි සමාජ සම්බන්ධතා 
වෙබ් අඩවි වන අතර Facebookහි Facebook Page සහ Facebook Group භාවිතා කරමින් ආගම් 
වලට නිගරු කිරීම් සිදු කරයි.

ඔබත් හි බුදු දහමට නිගරු කරන එකක් හෝ එකක් දුටු විට පහත ආකාරයෙන් ඒවා කරන්න

1. අදාල Page එක වෙත යන්න (උදා 
: http://www.facebook.com/pages/Skinny-Buddha-Clothing-Black-Sidharta/117727491606610)

2. Report Page යන්න Click කරන්න(වම් පස පහල කෙලවරේ)

3. Hate Speech යන්න Select කරන්න

4. Dropdown List එකෙන් Targets a Religious Group යන්න Select කරන්න.

5. Continue කරන්න.

මේ පියවර අනුගමනය කරමින් බුදුදහමට නිගරු කරන Facebook Page Report කරන මෙන් අප 
කරුණාවෙන් ඉල්ලා සිටිමු.


Skinny Buddha Clothing "Black Sidharta" නම් පේජ් එක දිගින් දිගටම බෞද්ධයින් 
විසින් රිපෝට් කිරීමෙන් පසුව ඩිලීට් වී ඇත. එය අන්තර්ජාලය භාවිතා කරන බෞද්ධයින්ගේ 
එකමුතු කමේ ශක්තිය ලොවටම පෙන්වූ අවස්ථාවකි.

ඒත් ඒ පාපතර අන්‍යාගමික ව්‍යාපාරිකයින් විසින් Skinny Buddha Inc. නමින් නැවතත් 
පේජ් එකක් ආරම්භ කර තිබේ. එහි සාමජිකයින් ගණන වැඩි වීමට පෙර වහාම එයත් රිපෝට් 
කරමු. [[අදාල පේජ් එකේ ලින්ක් එක පළමු කොමෙන්‍ටුවේ ඇත.]]

මෙම පණිවිඩය Share කර හෝ කොපි කර මිතුරන් අතරේත් බෙදා හරින්න.
Like ·  · Share · about an hour ago ·  

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to