ගෞතම බුදු වැඩ සිටි සමයේ බෝදිරාජ නමින් කුමාරයෙක් විසීය,මෙතුමා කෝකන්ද නමින්
මාලිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට අප ගෞතම බුදුරජාණන් වහන්සේට ආරාදනා
කළේය,එම කුමරුන් මාලිගාව එලිපත්තෙ සිටන්ම දිගටම ඇතිරිල්ලක් යොදා මෙසෙ
ප්‍රාර්ථනාවක් කළේය " මට දරුවන් ලබෙනම් බුදුපියාණන් වහන්සෙය් මෙය පාගා වඩින
සේක්වා " ලෙසිනි, සුළු මොහොතකින් ගෞතම බුදුරජාණන් වහන්සේ මාලිගයට වඩින්න
සැරසුණි මාලිගාව එලිපත්තෙ සිටන්ම දිගටම එලා ඇති ඇතිරිල්ල දුටු තථාගතයන් වහන්සෙ
ආනන්ද හිමි ලවා එය ඉවත් කරවා වැඩි සේක,අවසානයේ කුමරුන් ඊට හේතුව කිනම් දැයි
ඇසු කල  තථාගතයන් වහන්සෙ ඔබට දරුසම්පත් අහිමි බව වදාළ ඊට හේතුව වූ පෙරකළ කර්මය
මෙලෙස පෙන්වාදිනි,

                           මෙම දෙපල පෙර ආත්මයක නැව් නැග යනවිට නැව මුහුදුබත්
විය,පසුව මෙය දෙපල අසල වූ දුපතකට ගොඩවිය,එම දුපත තුල බොහෝ පක්ෂීන් සිටිඅතර
ඔවුන්ගෙ බිත්තර ද විය,මේ දෙපලට ජීවත් විය යුතු බැවින් කුඩුවල තිබු බිත්තරද
පැටවුන්ද මරා අනුබව කරමින් ජීවත් විය,එම ගත කල ජීවිතය තුල කල කර්මයන් පලදීම
මෙවන් ආකාරයකට සිදුවූ බව වදාල සේක,

          එබැවින් තම කරන කියන දෙය ගැන මදක් සිතාබලා කටයුතු  කරන්නට සිත්
ඇතිවේවා..!
මෑත කාලයේ දරුවන් නොමැතිව දොස්තරලා හොයමින් යන්නට වන්නෙ ඔබ පෙරකළ කෙරුම්කාරකම්
දැන් දැන් විපාක දෙන බැවිනි,යහපත් සිතිවිලි වර්දනය කරගන්න තරමට ඔබ සිත පවට බර
නොවන්නේය


-- 
එන්න ඇවිත් තව තවත් කියවන්න
<goog_576676198>මහසොනගෙ
පත්ඉරුව<http://mahason-brotherhood.blogspot.com/2012/01/blog-post_01.html>
*මහසෝන් සමාජය -   *

<http://goog_537629859>
“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා
සත්‍යයයි”<http://mahason-brotherhood.blogspot.com/>
Nope! This is not worthy to print!!!<http://mahason-brotherhood.blogspot.com/>

<http://mahason-brotherhood.blogspot.com/>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to