http://unclemaitreya.blogspot.com/

http://www.facebook.com/pages/Uncle-Maitreya-Exposing-the-Satyagaveshi-and-Fake-Maitreya-Buddha/142033975854116?sk=wall&filter=12

2012/1/28 Dishani <[email protected]>

> මේ මෑත භාගයේ බුදු සසුනට එරෙහිව එල්ල කරන්නට හදන බරපතලම ප්‍රහාරයයි.
> ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬**▬▬▬▬
> අනාදිමත් කලක පටන් අන්‍යාගමික අන්තවාදීන් බුදු සසුන වැනසීම සදහා වරින් වර
> විවිධ උපක්‍රම යෙදූ බව අපි සියල්ලෝම හොදින් දන්නා කරුනකි. මේ සිදුවෙමින්
> පවතින්නේ ද තවත් එවැනිම වූ නින්දිත උත්සාහයකි. අතිශයින්ම සූක්ෂම ලෙස බුදු සසුන
> වැනසීමේ මේ ක්‍රියාදාමය සදහා මේ වතාවේ ඔවුන් තෝරාගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශය
> මූලික කරගනිමින් ක්‍රියාත්මක වන "සිරිවර්ධන කේ ගොඩගේ" නැමති මහල්ලා සහ ඔහු වටා
> පෙළගැසී ඇති මන්දමානසික ඩොලර් කාක්කන් පිරිසය. මේ සිරිවර්ධන නැමැත්තා විසින්
> ගහන්නේ අප කලින් අසා නොතිබුන විදිහේ අමුතුම ගේම් එකකි. ඔහුට සහ ඔහුගේ ගෝලයන්ට
> අනුව ගෞතම බුද්ධ සාශනය දැන් අවසන් වී ඇත. මේ මෛත්‍රී බුදුන් පහළ වී ඇති
> කාලයයි. සිරිවර්ධන නම් මේ මෛත්‍රී බුදුන්ය, එනිසා ගෞතම බුදු සසුන පසෙකට දමා මේ
> (හොර) මෛත්‍රී බුදුන්ගේ දේශනාවන් පිළිපැදිය යුතු කාලයයි. මේ සිල්ලර බුදුන්ගේ
> උගන්වන්නේ "ථෙරවාදය" "මහායානය" හා "ක්‍රිස්තියානි ධර්මය" එකට අනා කලවම් කරන ලද
> අමුතුම වර්ගයේ "කොක්ටේල්" දහමකි. "මේ මුග්ධයාගේ බණ අසන ඕනෑම අයෙකුට ක්ෂණිකව
> රහත් විය හැකිලු" (මේ ඔවුන්ගේ ප්‍රචාරක උපක්‍රමයකි)
>
> ඇසූ පමණින්ම මෙය ධර්මය ගැන දන්නා අයගේ මුවගින් පමණක් නොව වෙනත් තැන් වලින්ද
> සිනහ මතුවන කථාවකි. නමුත් අභාග්‍යනම් මේ පට්ටපල් බේගල් වලට රැවටෙමින් හා
> ඉදිරියේදී රැවටෙන දහස් සංඛ්‍යාත පිරිසක් සතිපතා මොවුන්ගේ ආගමික ගුබ්බෑයම වෙත
> ඇදෙමින් පැවතීමයි. දැනට ගාල්ලේ වදුරඹ සිට ක්‍රියාත්මක ‍වන මේ අසද්ධර්ම
> ව්‍යාපාරය ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත කිරීමට දැනටමත් පිඹුරුපත් සකසා අවසානය.
> ඒ සදහා කෝටි ගණන් වැය කරමින් දැවැන්ත ගොඩනැගිලිද මේ වන විට ඉදිකරමින් පවතී. ඒ
> සදහා දේශපාලන බලපුලුවන් කාරයින්ද මොවුන්ගේ සාක්කුවට දමාගෙන අවසානය.
>
> සැබෑ ජාතිමාමක බෞද්ධාගමිකයන් වශයෙන් අපි තවදුරටත් නිහඩව බලා සිටිය යුතු කාලය
> අවසන් වී ඇත. බුදු දහමේ නාමයෙන්, අනාගත බොදු පරපුරේ නාමයෙන්, මේ අසද්ධර්ම
> ව්‍යාපාරයට එරෙහිව අපි පෙළ ගැසිය යුතු වෙමු. මේ සාශනික විලෝමයට එරෙහිව බුදු
> සසුනට වගකියන ඉහළ බලධාරීන් සහ මහානායක හිමිවරුන්ගේ අවධානය වහාම යොමු විය
> යුතුය. ජනපති තුමන්ගේ අවධානය යොමු විය යුතුය. එසේත් බැරිනම් ජාතිමාමක බෞද්ධ
> සංවිධාන හා සිවිල් මහජනයා මොවුන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුය.
> ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬**▬▬▬▬
> මොවුන්ගේ වැඩි විස්තර මෙතනින් ►
> ► https://www.facebook.com/**photo.php?fbid=332540703430**
> 186&set=a.274866039197653.**86923.274859899198267&type**=1&theater<https://www.facebook.com/photo.php?fbid=332540703430186&set=a.274866039197653.86923.274859899198267&type=1&theater>
> ► https://www.facebook.com/**photo.php?fbid=334564719894**
> 451&set=a.274866039197653.**86923.274859899198267&type**=1&theater<https://www.facebook.com/photo.php?fbid=334564719894451&set=a.274866039197653.86923.274859899198267&type=1&theater>
> ► https://www.facebook.com/**photo.php?fbid=336137113070**
> 545&set=a.274866039197653.**86923.274859899198267&type**=1&theater<https://www.facebook.com/photo.php?fbid=336137113070545&set=a.274866039197653.86923.274859899198267&type=1&theater>
> ► https://www.facebook.com/**photo.php?fbid=372025356148**
> 387&set=a.274866039197653.**86923.274859899198267&type**=1&theater<https://www.facebook.com/photo.php?fbid=372025356148387&set=a.274866039197653.86923.274859899198267&type=1&theater>
>
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to