බොහොම සන්තෝසයි! බවුධ්දයන් නිහඬව සිටින විට ලංකා ඊ නිව්ස් සහ එහි සිටින බඩ ගත්තරයන් විසින් දිගින් දිගටම අප ආගමට සහ රටට නින්දා කරද්දී හෙළ උරුමය මෙසේ පිළිතුරු දීම අද දවසට ඉතාමත්ම අවශ්යය දෙයක් වී තිබුනා.
තිසරණ සරණයි! From: [email protected] [mailto:[email protected]] On Behalf Of Nisal S.Wijerathne Sent: 15 February 2012 12:03 To: [email protected] Subject: ඊමේල් 2003 : නොදන්න දෙමළෙ ගිය ඊනිවුස් ඇදගෙන නාගනී – හෙළ උරුමයෙන් පිළිතුරු නොදන්න දෙමළෙ ගිය ඊනිවුස් ඇදගෙන නාගනී – හෙළ උරුමයෙන් පිළිතුරු By Admin, on February 14th, 2012 ලංකා ඊ නිවුස් නැමැති ක්රිස්තියනි මූලධර්මවාදී වෙබ් අඩවිය මගින් තම බෞද්ධ විරෝධී මාධ්යභාවිතය නැවතත් පෙන්නුම් කරමින් බුදු දහම විවේචනය කරමින් පළ කළ ලිපියට ජාතික හෙළ උරුමයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් පිළිතුරු ලිපියක් ලියා ඇති බව වාර්තා වුනි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. <http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/430584_159270760856150_100003196807166_228226_1070964202_n11.jpg> ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සුභග හේරත් මහත්මා වෙතටයි, ඔබ මාධ්ය ආයතනයේ පල වු ජයමංගල ගාථා ෙදාස් සහිතයි යන ලිපිය හා බැඳේ. අපගේ අචාර්ය ඕමල්පේ සෝභිත මාහිමිපාණන් ට ද්වේෂ සහගතව ප්රවෘත්ති ඵලකිරීම සම්බන්ධයෙන් අපගේ කනගාටුව පළ කරනු කැමතිය. උන් වහන්සේ මෙරටට සිදුකළ සේවය ලක්වැසි ජනයා කිසි කළෙකවත් අමතක නොකරනු ඇත. මගේ විවේචනය ඒ වෙනුවෙන්ම නොවන බව පැවසීම වටී. සැබෑ යුක්තිගරුක මාධ්ය ආයතනයක් නම් පක්ෂ විපක්ෂ අදහස් වලට ඉඩ ලැබිය යුතුය. එය මාධ්ය සදාචාරයේ එක් පැතිකඩකි. අනෙක් කරුණ නම් ඔබ තුමන්ට ද ධර්මය ගැන ඇති අනවබෝධය ගැන මම හුදෙක් ම කම්පා වෙමි. ආගමික දර්ශනයක් නිවරදි අවබෝධයක් නැත්තේ නම් එකැස් අන්ධයන් සේ කටයුතු නොකළ යුතුය. අපගේ විශිෂ්ඨ බුද්ධිමත් තෙරනමක් වූ වැලිවිටියේ සෝරත හිමියන්ගේ ශාස්තී්රය විවේචනයක් මන්ද බුද්ධිකව යොදා ගන්නේ මා පෙර ලිපියේ සඳහන් කර ආකාරයටම ගයාන් පෙරේරා යොදා ගෙන ඇත්තේ ජයමංගල ගාථා නොවේ. ජයමංගල ගාථා වලට භවතු සබ්බ මංගලං ගාථාත්රය අයිති නොවේ. ඒ ගැන ඔබව නොමඟ යවන අයගෙන් අදහස් නොවිමසන්න. සෝභිත මාහිමියන්ට ගෞරවයෙන් ඔබතුමන්ගේ ඇමතීම ගැන මගේ ප්රණාමය පුද කරමි. ඒ ආමන්ත්රණයේ වටිනාකම විමල් ධීරසේකර සගයාටත් පෙන්වා දෙන්නේ නම් මැනවි. ඔහු ද සම්බුදු වදන් තේරුම නොදැන අපහාසයට භාවිත කර ඇත. ඔහුගේ අනවබෝධය ගැන ද මගේ කනගාටුව පළ කරමි.ඔබ ද පාලි භාෂාව භාවිතයේදී ද පරෙස්සම් වන්නේ නම් හොඳය. සුදට්ඨ වෙනුවට සුදඪ යනුවෙන් යෙදුනේ අත්වැරද්දකින් යන්න මම නොදනිමි. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග යන කියමන ඉදිරිපත් කරමින් නිහඬ වෙමි. ශාස්ත්රපති පස්සරමුල්ලේ දයාවංස හිමි ජාතික හෙළ උරුමය Read more: <http://sinhalabuddhist.com/2012/02/enews-2/#ixzz1mRMTS5vI> http://sinhalabuddhist.com/2012/02/enews-2/#ixzz1mRMTS5vI Under Creative Commons License: <http://creativecommons.org/licenses/by/3.0> Attribution Nisal S. Wijeratne -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
