රුවන්වැලි සෑය මතු නොව යම් හෝ චෛත්යයකට පසුපස හරවා සිටින ඡායාරූප අපහාසාත්මක බව ඇත්තකි. එසේ වුවත්, සෑය තබා ජීවමාන බුදුරජාණන්වහන්සේ වුවද වන්දනාමාන කර ආපසු එද්දී එදෙසට පසුපස හැරවීම නොවැළැක්වියහැකිය.
පසුපසට ගමන් කිරීම බුදුරදුන් අනුදැන වදාළ ක්රියාවක් නොවේ. =*=*=*=*=*=*=*=*=*=*=*=*= *සුදත් මුණසිංහ* *Sudath Munasinghe* On 17 February 2012 10:21, Nisal Rajinda <[email protected]> wrote: > > *අනුරාධපුර **රුවන්වැලි **සෑය* කියන්නේ අපේ රටේ තියන උතුම් ස්ථානයක්.අපෙ රට > අද වෙනකන් බේරිල තියෙන්නෙත් මේ උරුමයන්ගෙ ගැබ් වෙලා තියන බුද්ධ ශක්තිය නිසා > කිවුවොත් නිවැරදි.අපි හැමොම මේ සිද්ධස්ථානයට ගිහින් බැති සිතින් වන්දනාමාන > කරනවා තමයි.නමුත් අපි නොදකින පැත්තක් තියනවා.අපි මොනව කලත් ආපහු එන්නේ > රුවන්වැලි සෑයට පසුපස හරවගෙන.මට හිතෙනව මේක එක්තරා විදිහකින් අපහාස කිරීමක් > කියලා.අනික මෙතන්ට යන ගොඩක් අය රුවන්වැලි සෑයට පසුපස හරවගෙන ඡායාරූප ගන්නවා. > මේකත් අගෞරව කිරීමක් විදිහට තමයි මට පේන්නෙ.මම දකින්නේ රුවන්වැලි සෑයට යන හැම > කෙනෙක්ම දන බිම තියල වන්ඳනා කල යුතුයි.සම්බුද්ධ සාසනය රැක ගන්න නම් මේ දේවල් > අපෙන් ඉටු විය යුතුයි කියන මතයයි මගේ මතය.ඔබෙ අදහස් ඉදිරිපත් කරන්න. > -- > > :: n_raji :: > > > -- > තෙරුවන් සරණයි ! > -- > If You Unable to read SINHALA, GET SINHALA From, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > send email to : > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
