අගුණ නැති වෙන්නේ කොහොමද මේ කියල තියෙන විදියට උදේ පාන්දර කට සොදන්නේ නැතිව රෑ
තිස්සේ කටේ වගා වෙච්ච බැක්ටීරියා එක්ක වතුර බිව්වහම!
අනෙක මේක දුන්නයි කියන හාමුදුරුවන්ගේ නමවත් සඳහන් කලානම් මේ කියමනේ වැදගත්
කමක් තියෙනවා. මම හොයල බැලුව.
ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය
කියල එකක් නැහැ.
ඒ අනුවත් බුද්ධිමත් හිතල බැලුවොත් ඔබට පෙනේවි මේක කාගේ හරි මනෝ විකාරයක් කියල.

මම දන්නා තරමින් වතුර වැඩිපුර බොන එක හොඳයි. දවසට ලීටර් 3-4 පමන. හැබැයි ඕනෙවට
වැඩියත් නැතුව. වතුර ලීටර 7-8 බීවොත් මොලයේ ශයිල විනාශ වෙන බව සොයාගෙන
තියෙනවා. විශේෂයෙන්ම එකදිගට වතුර ගොඩක් බොන එක හොඳම නැහැ. එහෙම තරඟයට බීල
මැරුණු අවස්ථා පවා පුවත්පත් වල පළවුණා මට මතකයි.


2012/3/4 Sudath Mohan Biyanwela <[email protected]>

> ගුණයක් තියෙයි. කොහොමටත් අගුණයක් නැහැනෙ. මේක මත ම සීයට සීයක් යැපෙන්නෙ නැතිව
> කරන එක හොඳයි.
>
>
> 2012/2/29 Chamari Rodrigo <[email protected]>
>
>>
>>
>>   *ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව කිරීමේ ප්‍රාතීහාර *
>> මේක හාමුදුරු කෙනෙක් දුන්නෙ,ඔයාලටත් වැදගත් වේවි..
>>
>> ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ
>> රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා
>> පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.
>>
>> ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.
>>
>> 1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )
>> වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )
>> 2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග.
>> 3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස්
>> 4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා
>> 5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග.
>>
>> 01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද
>> උණුවතුර ප්‍රමානයක් බොන්න.
>>
>> ඉන්පසු,
>> (අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි.
>> (ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි.
>> (ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි.
>> (ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත
>> ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි.
>>
>> මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්,නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත්
>> සහතික කොට කිව හැකිය,
>>
>> පරීක්ෂණ වලින් ඔප්පුවී ඇති ආකාරයට ඒ ඒ රෝග මෙම ක්‍රමයෙන් සුව කිරීමට ගතවූ
>> කාලය.
>>
>> (අ ) රුධිර පීඩ්නය - දින 30යි
>> (ආ )දියවැඩියාව- දින 30යි
>> (ඇ ) උදර වාතය-දින 10යි
>> (ඈ )මල බද්ධය- දින 10යි
>> (ඉ )ක්ෂය රෝගය-මාස 03යි
>> (ඊ ) පිලිකාව-මාස 06යි
>>
>> වාත රෝග (ආතරයිටීස් ) රෝගයෙන් පෙළෙන අය දිනකට තුන් වරක් බැගින් සතියක් මෙය
>> කල යුතුය.ඉන්පසු කළ යුත්තේ දිනකට වරකී.මෙයින් අතුරු ආබාධ ඇති නොවේ.මුල් දින
>> කිහිපය තුල වැඩි වාර ගනනක් මුත්‍රා කිරීමට සිදු වේ.
>>
>> අළුයම අවදී වූ විට කෙල ගසා කට නොසොදා,උණුකර මද රස්නයට නිවාගත් වතුර බෝතලයක්
>> (මි.ලී.640 ) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වෙන්න.පාවහන් ඉවත් කරන්න.දෙ ඇස් පියා
>> ගන්න,දැන් මෙසේ ජලයට බල පිහිටුවන්න.
>>
>> *බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
>> ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
>> සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
>> සියලුම බොසත්වරුන්ගේ අනන්ත ගුණ බලයෙන්,
>> දෙමාපියන්ගේ අනන්ත ගුණ බලයෙන්,
>> ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්,
>> ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිටෙන්,
>> සියළු දිවියන්ගේ පිහිටෙන්,
>> මා කරගත් කුසල් වල බලයෙන්,
>> මෙය මට බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා !
>> මෙයින් මා නිදුක් වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා!
>> මාගේ ශරීරයේ ඇති සියළු රෝග මේ බෙහෙතින්ම සුවපත් වේවා !*
>>
>> • දැන් වතුර බීමට පටන් ගන්න.විනඩි 10ක් හෝ ගෙන බඳුන හිස් කලාට වරදක්
>> නැත.වතුර බොන අතර තමන්ට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි !
>> සිතන්න.වතුර බිව් පසු පයක් ගතවනතුරු කිසියම් කෑමක් හෝ බීමක් නොගන්න.
>> • පැයකට පසුව උදේ තේ/කෝපී බොන්න.
>>
>> • මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩුවූවාසේ දැනේයි.එතැන් සිට සියළු
>> රෝග සුව වීමට පටන් ගනී.යලි එම රෝග හෝ කිසිම රෝගයක් නොවැළදේවි.ශරීරයේ ඇතුලත ඇති
>> සියළුම ඉන්ද්‍රීයයන් අළුත්වැඩියා වේවී.සම එමගින් වයස් ගත වීමට ප්‍රමාද
>> වේවී.ක්‍රමයෙන් තරුණබවට පත් වේවී.සම පැහැපත් වේවී.බොහෝ කාලයක් ජීවත් වීමට
>> නිරෝගී වාසනවන්ත අයෙක් වේවී.
>>
>> තෙරුවන් සරණින් සැප ජය හා දියුණුව.!!
>>
>> --
>> තෙරුවන් සරණයි !
>> --
>> If You Unable to read SINHALA, GET SINHALA From,
>> http://www.siyabas.lk/sinhala_how_to_install.html
>> ==================================
>> E-MailSriLanka E-Mail Group
>> ==================================
>> http://groups.google.com/group/emailsrilanka
>>
>> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
>> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>>
>> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
>> To UNSUBSCRIBE from this E-Mail Group,
>> send email to :
>> [email protected]
>> ==================================
>> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
>> To SUBSCRIBE to this E-Mail Group,
>> send email to :
>> [email protected]
>>
>> OR Go to,
>> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
>> =================================
>> For Invite Members
>> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
>> http://groups.google.com/group/emailsrilanka/members_invite
>> ............................
>> බුදු සසුන බැබලේවා !
>>
>
>  --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to