අට ලෝ දහමට අනුව මෙවන් ක්‍රියා වලට සැලීම අප වැනි බෞද්ධයන්ට උචිත නොවේ. හෙට දිනයේ මීට වඩා යමක් සිදුවුවොත් අප කුමක් කරයිද. එබැවින් ඔබ මෙවන් කාලෝචිත කණ්ඩායමකින් ඉවත් වීම අනුමත නොකරමි. ස්තුතියි.
________________________________ From: Lakshmi Abeygoonawardane <[email protected]> To: [email protected] Sent: Sunday, March 25, 2012 6:50 PM Subject: ඊමේල් 2269 : ප්‍රිය බෞද්ධ සහෘදයෙනි, ප්‍රිය බෞද්ධ සහෘදයෙනි, ඉතා ම කණගාටුවෙන් මා ඔබට දන්වන්නේ මා ඔබගේ සසර ගමන ආලෝකවත් කිරීමට එක් දහම් පදයක් හෝ ඔබ වෙත ලබා දීමේ කැමැත්තෙන් [email protected] හි ලියාපදිංචි වූ අතර අද දින "[email protected]" <[email protected]> හරහා ඉතා ම නරක ආකාරයේ නිල් පිංතූර වගයක් එවා තිබුණි. නමින් පෙනී යන්නේ මොහු ද බෞද්ධයකු ලෙස ය. මොහුගේ ලිපිනය මා "Block" කළ අතර ඔබ කිසියම් කෙනකු මොහු හදුනන්නේ නම් මොහු ව පොලීසියට අල්ලා දෙන මෙන් ඉල්ලා සිටින්නේ මොහු ගැන ඇති කර ගත් වෛරයකින් නොව සමාජය සුරැකීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. ඔහුගේ gmail ට ඇතුළත් කළ පිංතූරය මා සතුව ඇති අතර ඔහු වයස 50/55 ක පමණ මහත පෙනුමක් ඇති කළු පැහැති පුද්ගලයෙකි. මොහුව වැටලීමට අවශ්‍ය නව තාක්ෂණික ක්‍රම ලොව පවතින බව අනවබෝධයෙන් ම මොහු මෙය කර ඇති බව පෙනේ. කණගාටුවෙන් මුත් කියා සිටින්නේ මාගේ ලිපිනය මෙම [email protected] ලිපිනයෙන් ඉවත් කර ගත් බව යි. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
