තථාගත බුදු හිමියන්ට එල්ල වූ චෝදනා, උන්වහන්සේට මුහුණ දෙන්නට සිදුවූ අභියෝග ආදීන් 
ගැන මැදිහත් බලන්න, සිතන්න, මනසින් දකින්න. එවිට නිල් පින්තූර යනු හුදු (පින්තූර) 
(නාම + රූප) මනඛ්කල්පිත යමක් පමණක්ම බව ඔබට වැටහේවි. එහි ගතයුත්තක් නැතිබව 
වැටහේවි. එම පින්තූර සමග "ඇලෙන්නට" හෝ "ගැටෙන්නට" හෝ "මද්යස්තව' හෝ විඳින්නට 
නොගොස් ඒ තුල ඇති අනිත්‍ය දකිමින්, අස්ථිර, හුදු මායා ලොව පිලිබඳ නුවනින් මෙනෙහි 
කර ගතහොත්, මෙයම ඔබට නිවන් දොරටු විවර කර ගැනීමකට උචිත 'කමටහනක්' වනු 
නොඅනුමානයි...... තෙරුවන් සරණයි ... !!! 


Date: Sun, 25 Mar 2012 18:50:27 +0530
Subject: ඊමේල් 2269 : ප්‍රිය බෞද්ධ සහෘදයෙනි,
From: [email protected]
To: [email protected]

ප්‍රිය බෞද්ධ සහෘදයෙනි,
ඉතා ම කණගාටුවෙන් මා ඔබට දන්වන්නේ  මා ඔබගේ සසර ගමන ආලෝකවත් කිරීමට එක් දහම් පදයක් 
හෝ ඔබ වෙත ලබා දීමේ කැමැත්තෙන්  [email protected] හි ලියාපදිංචි වූ 
අතර අද දින    "[email protected]" <[email protected]>  හරහා ඉතා 
ම නරක ආකාරයේ නිල් පිංතූර වගයක් එවා තිබුණි. නමින් පෙනී යන්නේ මොහු ද බෞද්ධයකු ලෙස 
ය. 

මොහුගේ ලිපිනය මා "Block" කළ අතර ඔබ කිසියම් කෙනකු මොහු හදුනන්නේ නම් මොහු ව 
පොලීසියට අල්ලා දෙන මෙන් ඉල්ලා සිටින්නේ මොහු ගැන ඇති කර ගත් වෛරයකින් නොව සමාජය 
සුරැකීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. ඔහුගේ gmail ට ඇතුළත් කළ පිංතූරය මා සතුව ඇති අතර 
ඔහු වයස 50/55 ක පමණ මහත පෙනුමක් ඇති කළු පැහැති පුද්ගල‍යෙකි. මොහුව වැටලීමට 
අවශ්‍ය නව තාක්ෂණික ක්‍රම ලොව පවතින බව අනවබෝධයෙන් ම මොහු මෙය කර ඇති බව පෙනේ. 

කණගාටුවෙන් මුත් කියා සිටින්නේ මාගේ ලිපිනය මෙම [email protected] 
ලිපිනයෙන් ඉවත් කර ගත් බව යි.
-- 
තෙරුවන් සරණයි !

--

If You Unable to read SINHALA, GET SINHALA From,

http://www.siyabas.lk/sinhala_how_to_install.html

==================================

E-MailSriLanka E-Mail Group

==================================

http://groups.google.com/group/emailsrilanka

 

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 

ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

 

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.

To UNSUBSCRIBE from this E-Mail Group, 

send email to : 

[email protected]

==================================

ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.

To SUBSCRIBE to this E-Mail Group, 

send email to :

[email protected]

 

OR Go to,

http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe

=================================

For Invite Members

ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා

http://groups.google.com/group/emailsrilanka/members_invite

............................

බුදු සසුන බැබලේවා !
                                          

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to