කවුද මේ? කවුරු වූණත් මට විතරක් ඊමේල් 5ක් ම එවලා තියෙන නිසා පිළිතුරු එවන්න ඕනෙනෙ.
අනේ මන්දා. මිනිසත් භවයක් ලබපු තමන්ට මූසලයා කියා ගන්න එපා. මේක හරිම දුර්ලභ අවස්ථාවක්. ඔයා කවුරු වුණත් කාටවත් වෛර කරන්න එපා. ඒක ඔයාට කර ගන්න ලොකු අපරාදයක්. අභිධර්මය ඉගෙන ගත්තොත් ඒක හොදට ම තේරේවි. මිනිසත් භවයක් කියන්නෙ ඉතාම කෙටි දෙයක්. නිරය කියන්නෙ කල්ප ගණනක් ඉන්න වෙන තැනක්. අපි බුදු හාමුදුරුවන්ට ආදරේ නම් උන් වහන්සේගේ අසීමිත වැටහීම ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ ශ්‍රද්ධාව තියෙන්න ඕනෙ. එහෙම තියෙන කෙනා උන් වහන්සේ දේශනා කරලා තියෙන නිරය, දිව්‍ය ලෝකය ගැන විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරන කෙනා අපායට යන්න ගොඩක් බය වෙනවා. බෝසත් අවධියෙ, රජකම කළොත් අපායට යන්න වෙයි කියලා ඇති වුණ බයට රජකම භාරගන්න වෙනවාට උන් වහන්සෙ ගොලු බිහිරි විධියට රගපාලා තියෙනවා. ඒ තරම් අපාය භයානකයි කියන එකයි උන් වහන්සේ අපට ඒකෙන් කියලා දෙන්නෙ. අපිට මේ රට බේරගන්න කරන්න තියෙන හොදම දේ අපි හැමෝම හොදට ම ධර්මය ඉගෙන ගෙන ඉංග්‍රීසින් නිසා රටේ යටපත් වුණ බුද්ධ ධර්මය සහ සංස්කෘතිය සහ අධ්‍යාපනය තුළ දහම නැවත ගොඩ නගා ගැනීම යි. ඒකට අපි අනිවාර්්‍යෙයන් ම ගැඹුරු ධර්මය ඉගෙන ගෙන ඒක ප්‍රචාරය කරන්න කටයුතු කරන්න ඕනෙ. හෙට අනිද්දා මම ඈත පන්සලකට (යුද්ධෙ පැවතුණ පැත්තෙ) දෙන්න ත්‍රිපිටකය සම්පූර්ණ පොත් පෙළක් (පොත් 57ක් අඩංගුයි) පූජා කරනවා. තනියම කරන්න අමාරු නිසා මුදල් එකතු කළා දන්න අයගෙන්. ඒ වගේ ම පහුගිය දවස්වල ඈත පන්සල්වලට පූජා කරන්න ලොකු දේවල් කර ගන්න බැරි වුණ නිසා ගෙදර තිබුණ පෝසිලේන් පිගන් බඩු පූජා කළා. මම හිතනවා මේ වගේ බෞද්ධ ජනතාව අතර වෛරය පතුරුවලා තව තවත් අපේ දහමට හානියක් ඇති කරන එක අපේ බෞද්ධාගමට කරන ලොකු අපරාදයක් සහ එයාලව ධර්මයෙන් ඈත් කරවලා කරගන්නෙ ලොකු අකුසලයක්.* * * * *අපේ රට/දහම බේර ගන්න කළ යුතු අපේ කොටස අපි අමතක කරලා මුස්ලිම් අය කරන ඒවා ගැන කථා කර කර ඉන්නවා නිදි මතේ (ථින මිද්ධය).* *කීයෙන් කී දෙනා ද මාසෙකට පෝයට පන්සලකට ගිහිං සිල් ගන්නෙ. *කම්මැලියි නේද? *ඒත් මුස්ලිම් අය සෑම සිකුරාදා ම පල්ලියට යනවා*. *ලැජ්ජා වුණත් අහන්න වෙනවා.... **අපේ මේ බුදු සසුන අපිට ලබා දීපු අපේ බුදු හාමුදුරුවන්ගෙ ගුණ ඉතා ම කෙටියෙන් හදුන්වලා දීපු ** - ඉතිපි සෝ - ගාථාවෙ තේරුම දන්නෙ **කීයෙන් කී දෙනා ද**?* * * කෙලෙස් නිසා වැරදි වෙනවා කවුරු අතිනුත්. එහෙම වැරදි වෙන පෘතග්ජන හාමුදුරුවරු නිසා සියලුම හාමුදුරුවරුන්ට බැන බැන පන්සල් භූමියකටවත් ගොඩ වෙන්නෙ නෑ ,ඕකුන් කිය කිය බැන බැන ඉන්නවා, පන්සල්වලට ගිහිං වැරදි කරන ස්වාමීන් වහන්සේලාවත් හදාගෙන ශාසනය රැක ගන්න උත්සාහ නොකර. අද අපිට ඉතිරි වෙලා ඉන්නෙ ඉතා ම සීමිත ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක්. ලංකාවට ම සේවය කරන්න අවශ්‍ය ප්‍රමාණයක් නැහැ. *සිංහල බෞද්ධයා මොකද කරන්නෙ*. ඉන්න ඩිංගටත් බැන බැන ඉන්නවා එකතු වෙලා සේවයක් නො කර සමාජය ගොඩ ගන්න. අපේ තරුණ කොල්ලන්ට මහණ වෙන්න හිතෙනවද? එයාලා ඉන්ටනෙට් එකේ අතරමං වෙලා. මේකට ද සිංහල බෞද්ධයා කියන්නෙ. සමාවෙන්න ඇත්ත පෙන්වලා දුන්නට. කළ යුතු දේ කරන්න දන්න අයව පෙළ ගස්සවගන්න. වෛරය කියන්නෙ අපිට උරුම දෙයක් නෙමෙයි. ඒ මුස්ලිම් වගේ අයට උරුම දෙයක්. රටට ආදරේ නම් ධර්මයේ හැසිරෙන්න. ප්රචාරයට කටයුතු කරන්න. වෛරය නෙමෙයි. මම මේක මෛත්‍රියෙන් කරුණාවෙන් එව්වෙ පහත link එක මට විතරක් 5 සැරයක් ම අමුතු ලිපිනයකින් එවලා තිබුණ නිසා සසර අතරමං වුණ කෙනෙක් කියලා හිතිලා ඔයාව ගොඩ ගන්නයි. එක්කෙනෙක්ට හරි උදව් කරන්න පුළුවං නම් ඒක මටත් කුසලයක්. පොදුවේ [email protected]ෙ ත් දැම්මෙ සමාජයට දෙන්න ඕනෙ පණිවිඩයක් නිස යි. *S**abbe Saththa Bhawanthu Sukhithattha * * * *"සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා "* * * * * On Fri, Apr 6, 2012 at 12:56 PM, mala muusalaya <[email protected]> wrote: > http://sinhala-bauddhaya.blogspot.co.uk/ -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
