--- On Wed, 18/4/12, dharmacharee pirisa <[email protected]> wrote:
From: dharmacharee pirisa <[email protected]> Subject: [Muragala] අනන්ත සක්වල අතරින් එකක පිහිටීම To: [email protected] Received: Wednesday, 18 April, 2012, 2:04 PM New post on ධර්ම නිධාන අනන්ත සක්වල අතරින් එකක පිහිටීම by ධර්මචාරී පිරිස Click here to Read Full screen or Download this Sinhala article in PDF format මුවවිටින් මුවවිට යාවන සේ 31 භූමි තල අනන්තයක් විශ්වයේ ඇති බව ධර්මයේ සඳහන් වේ. කල්පාන්ත වලදී විනාශ වන්නේ අදාල එක් සක්වලක ඇති භූමිතල පමණි. එම සක්වල අවීචිගත නිරිසතුන් වෙනත් සක්වලක අවීචියේ ප්‍රතිසන්ධි ගැනීම ඉබේ සිදුවේ. වෙනත් භූමිතල වලින් චුතවන ජීවීන්ට කර්මානුරූපව ප්‍රතිසන්ධිගැනීමට තවත් අනන්ත භූමිතල ඇති බැවින් නිවන් නොදකිනතාක් කිසිවෙකුගේ සසර ගමන නොනවතින බව දත යුතුය. මෙය සසරේ ඇති තවත් එක් බියකරු බවක් පමණි. කල්පාන්ත ලංවන විට දෙව්ලොවින් මිනිස්ලොවට එන පණිවිඩ ඔස්සේ සංවේගයට පත්වන බොහෝ මිනිසුන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදී සුගතිගාමී හෝ නිවන් දැකීම සිදුවන්නේ මෙම බියකරු බව ප්‍රකට වීම නිසාය. අභ්‍යන්තර වේවා, බාහිර වේවා බුදුසමයට, සිංහල බෞද්ධ ජාතියට එරෙහි කුමන්ත්‍රණ නිවැරදිව දැක, දිවි හිමියෙන් අපි පිරිසිඳු බුදුදහම රට හා ජාතිය සමඟ රැක්කේ නම් පමණක් මේ අන්තිම අවස්ථාව බෞද්ධයන්ට හිමිවනු ඇත. නො එසේනම් , යෙදීමට නිවැරදි ධර්ම ප්‍රතිපදාවක් පවානොදැන අනාගත බෞද්ධයෝ (අපේ දරු මුණුපුරන්, අපේම අනාගත මිනිස් ප්‍රතිසන්ධි ) පවා අනේක අවාසනාවන්ත මිසදිටුවන්සේ හුදෙක් වැනසී යාම පමණක් සිදුවනු ඇත. වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න ධර්මචාරී පිරිස | අප්‍රේල් 18, 2012 at 2:44 ප.ව. | Tags: අචින්ත්‍ය විෂයන් 4 (බුද්ධ-කර්ම-ලෝක-සත්ව ), ලෝක විනාශ ධර්මතාවය | Categories: ධර්ම පත්‍රිකා (බෙදා හරින්න), සක්වල එකක පිහිටීම | URL: http://wp.me/p1el2b-b4 Comment See all comments Unsubscribe or change your email settings at Manage Subscriptions. Trouble clicking? Copy and paste this URL into your browser: http://dharmanidhaana.wordpress.com/2012/04/18/%e0%b6%85%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92/ Thanks for flying with WordPress.com __._,_.___ Reply to sender | Reply to group | Reply via web post | Start a New Topic Messages in this topic (1) Recent Activity: New Members 2 Visit Your Group Please invite every Sinhala Buddhist you know to the group. Together we can save this nation and Sasana. Switch to: Text-Only, Daily Digest • Unsubscribe • Terms of Use . __,_._,___ -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
