මෙයට සහභාගී වූ සැමට අපගේ ප්‍රණාමය
From: [email protected] [mailto:[email protected]] On Behalf Of Hiran Madushanka Sent: Monday, April 23, 2012 9:05 PM To: [email protected] Subject: ඊමේල් 2409 : මුස්ලිම් පල්ලිය දඹුලු පුද බිමෙන් ඉවතට මුස්ලිම් පල්ලිය දඹුලු පුද බිමෙන් ඉවතට ඓතිහාසික රංගිරි දඹුලු පුණ්‍ය භූමියේ මුස්ලිම් ජාතිකයින් විසින් අනවසරයෙන් ඉදිකර තිබූ පල්ලියට හා පුදබිම සතු දේපල අන්‍යාගමිකයන්ට පැවරීමට එරෙහිව නැගී ආ සිංහල බෞද්ධ ජාතිමාමක බලවේගයේ අයෝමය හඩ ඉදිරියේ එම අනවසර පල්ලිය දඹුලු පුද බිමෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝග කිරීමට අගමැති දි.මු. ජයරත්නයන්ට අවසානයේ සිදුවිය... මේ පිළිබදව ලංකාදීප ඇතුලු ප්‍රසිද්ධ මාධ්‍යද ප්‍රකාශයට පත්කර තිබුනි. උපන් ජාතියත් අතීත උරුමයත් දිවි දෙවැනි කොට උවත් මතු පරපුරට උරුම කරන්නට සූදානම් කොන්ද පණ ඇති සැබෑ සිංහලයන් තවමත් මේ බිමේ අවදියෙන් සිටින බව මේ සිදුවීම අරඹයා ඇති වූ පිබිදීම හොදටම සාක්ශි සපයයි. තව දුරටත් කුසීතයන් මෙන් නිද්‍රාශීලීව නොසිට ජාතියේත් සම්බුදු සසුනේත් උන්නතිය උදෙසා අන්තවාදී බලවේගවලට එරෙහිව පෙළ ගැසීම ජාතියේ කාලීන අවශ්‍යතාවයයි. ඒ වෙනුවෙන් වීරෝධාර සිහලුනි,තැබු පය ඉදිරියටම තබව්. මුස්ලිම්වරුනි... අවශ්‍යනම් ඔබටත් අන් සියලුම ජාතීන්ටත් සාමයෙන් විසිය හැකි සිහල බිමයි මේ... එදා මෙන්ම අදත්, හෙටත්, කවදත් සාමයෙන් සහෝදරත්වයෙන් වාසයට අපි කැමතියි. මන්ද අපි සාමකාමී, මිත්‍රශීලී ශ්‍රේෂ්ඨ ජාතියක් වන නිසා. අපේ උරුමයට කවුරුන් හෝ අත තියනවට අපි එකහෙලාම අකමැතියි... මන්ද අපි නිවට නියාලු ජාතියක් නොවන නිසා. සිහල අපේ නැගිටීම සර්වබලධාරියාටවත් නැවත්විය නොහැකි වේවි... මන්ද අපි සිංහලයන් වන නිසා... සිහල අපේ නැගිටීම සර්වබලධාරියාටවත් නැවත්විය නොහැකි වේවි... මන්ද අපි සිංහලයන් වන නිසා. සම්බුදු සසුන බැබලේවා!!! සිංහල ජාතියට ජයවේවා!!! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! -- This message has been scanned for viruses and dangerous content by MailScanner<http://www.mailscanner.info/>, and is believed to be clean. -- This message has been scanned for viruses and dangerous content by MailScanner, and is believed to be clean. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
