Anniisa | මුස්ලිම් කාන්තාවෝ
4 සූරාව මදීනාහිදී පහළ විය. ජුසුව 4, අසීමිත දයාව
හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්..
Skip to content
නිවසඅපි ගැනඉස්ලාමය කෙරේ කාන්තා අපේ වගකීම්ඉස්ලාමය කෙරේ පිට ආගමික දොස්තර
වරුන්ගේ වගකීම්බුර්කා නාඩගම (කොටස් සියල්ල )
රිෆ්කා බැරී – අවසානයේ ඉස්ලාමයෙන් ගැලවුනාය
Posted on මැයි 11, 2012
රිෆ්කා බැරී
2009 ජූලි මාසයේ අපේ හිටපු සොයුරියක් ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ
ගෙදරින් පැනල ගියා. හේතුව තමයි ඇගේ ආගම් වෙනස් කිරීම දැනගත් පියාගේ මරණ
තර්ජන. මෙය ඇසූ බොහෝ දෙනෙක් සිතුවේ ඇය තම ඉරණම විසඳාගත්තා කියායි.
කෙසේ හෝ ඇය ජීවත් වීමට වාසනාවන්ත වූවාය.
ඇයට උවමනා වූයේ නිදහසයි
වහාම තර්ජණ වර්ෂාවක් හා බියවැද්දීම් ඇය වෙත ගලා ආවේ ඇගේ දෙමව්පියන්ගෙන්
හා ඉස්ලාමයෙනි. බලාපොරොත්තුව වූයේ ඇය නිහඬ කොට නැවත ඇගේ ශ්‍රී ලංකාවේ අපා
නිවසට ඇය ගාල් කිරීමයි.
අවසානයේ ඉස්ලාමය පරාජය වූවේය. ඇය ජය ලැබුවාය, නිදහසේ ආරක්ෂකයෝ ජය ගත්හ.
මේ පල වන්නේ ඇය නිදහස් කරගැනීමට ඉදිරිපත් වූවන් ඇය සමඟ පැවැත්වූ
සාකාච්ඡාවේදී හෙළි වූ කරුණුයි. ඉස්ලාම් කාන්තා අප කවුරුත් ඇය මෙන්ම හෝ
ඇයටත් අන්ත ජීවිත ලංකාවට වී ගෙවන්නෙමු. මාරකයෙන් නිදහස් වූ ඇයට අපගේ සුභ
පැතුම්
රිෆ්කා ඉස්ලාම් ඛේදවාචකය මෙතනින් සවන්දෙන්න (ඉංග්‍රීසි )
LISTEN TO RIFQA AUDIO HERE
http://takebackourtemple.com/10-22-09_Rifqa_Bary.mp3
Posted in ආගම් වෙනස් කිරීම නිසා
පියාගෙන් මැරුම්කෑම, ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, මුස්ලිම් කාන්තා අපගේ
ඉරණම, රිෆ්කා බැරී
|
ප්‍රතිචාරයක් ලබාදෙන්න
Anniisa
http://anniisa.wordpress.com/
--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !