ගිලන් රථ යොදා ගනිමින් රට පුරා මුස්ලිම් අන්තවාදය පතුරුවති. පාලකයෝ නිහඩයි.



පසු ගිය කාලවකවානුවේදී දිගින් දිගටම තහවුරු කාරණක් වූයේ මුස්ලිම්
අන්තවාදය සීඝ‍්‍රයෙන් රට වෙලා ගනිමින් සිටින බවයි. ඒබ ව මේ රටේ ජනතාවට
දැඩි සේ තහවුරු වූයේ දඹුල්ල සිදු වීමත් සමගය. හොර රහසේ ක‍්‍රියාත්මක වූ
මුස්ලිම් ත‍්‍රස්තවාදී අන්තවාදය මේ වන විට ප‍්‍රසිද්ධියේම සිදු කරන්නේ
සෘජු හා වක‍්‍ර රාජ්‍ය බලයත් සහිතවයි. අන්තවාදී මුස්ලිම් මැති
ඇමැතිවරුවන් එහි පෙරමුණ ගෙන ඇත. මේ සියල්ල අතර තුර ගිලන් රථ පවා භාවිතා
කරමින් මුස්ලිම් අන්තවාදී ලෙබ්බේලා සිකුරාදා දිනවල රට පුරා යමින්
පල්ලියෙන් පල්ලියට ගොස් දේශන පවත්මින් සිය අන්තවාදය පැතිරවීමටත්
බෞද්ධයන්ට හා සිංහලයන්ට එරෙහිව නැගී සිටීමටත් ඔවදන් දෙති. මේ සඳහා
මැදපෙරදිගින් ලැබෙන ප‍්‍රබල දායකත්වය මෙහිදීද මැ

නවින් පැහැදිලිය. United Arab Emirates හි පිහිටි Sharjah Charity
International නම් අන්තවාදී  සංවිධානයකින් ලබා දුන් අංක 77 දෙමටගොඩපාර ,
කොළඹ යන ස්ථානය කේන්ද්‍රකරගත් Serandib Foundation for Relief and
Development     නැමැති අන්තවාදී සංවිධානයක් මගින් ක‍්‍රියාත්මක වන මේ
අන්තවාදී කටයුතු සඳහා නලාව සහිතව ගිලන් රථ භාවිතා කරති.  පසුගිය සතියේදී
කුරුණෑගල හා අවට පෙදෙස්වල මෙය සිදු කොට ඇත.


taken from - ww.sinhalaravaya.com/2012/05/09/ගිනන්-රථ-යොදා-ගනිමින්-රට-ප/

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to