*අපායට යන්න ඕනෙ නම් උඹට*
*කරපන් මහ ඇමතිකම එක දවසකට*
*
*
*
*

2012/6/8 Chamila Waduge <[email protected]>

> Rata beragatthu Mahinda Rajapaksha ta erehi wechchi munta dan amu kevila
> inne. mun okkoma haamuduruwanta udalla daana gaman LTTE ekata kade yanawa.
> thanikara mulu wipakshayama karanne ekayi. Lajja nathi heththa.
>
> 2012/6/8 Lalith Kodagoda <[email protected]>
>
>>  [image: http://www.dinamina.lk/img/f.jpg]
>>
>> පූජ්‍ය පක්ෂයට දේශපාලනයත් පාර්ලිමේන්තුවත් තහනම්!
>>
>> *එජාපයේ යෝජනාවට පක්ෂය තුළම පිල් දෙකක්***
>>
>> http://www.dinamina.lk/2012/06/08/_art.asp?fn=f1206081**
>>
>> *සංඝරත්නයට හරස් වන්නේ ප්‍රවේසමෙන්***
>>
>> [image: http://www.dinamina.lk/2012/06/08/wijedasa.jpg]භික්ෂු ශාසනයට
>> එරෙහි බලවේග විටින්විට ක්‍රියාත්මක වෙයි. බුදුන් දවස ද දේවදත්තලා,
>> අංගුලිමාලලා, චිංචිමානවිකාලා සිටියහ. ඔවුහු බුදුන්ට එරෙහිව නැගී සිටින්නට
>> අසාර්ථක ලෙස වෙර දැරූහ.
>>
>> භික්ෂූන් වහන්සේගේ පැවැත්මට එරෙහිව විටෙක විනයවර්ධන පිරිසක් බිහිවූහ. ඔවුහු
>> දිවයිනේ පළින් පළ සිවුරු දරන්නේ නැතුව බණ කීහ. එහෙත් භික්ෂූන් වහන්සේට බරපතළ
>> හානියක් කරන්නට තරම් විනයවර්ධනකාරයෝ ශක්තිමත් නොවූහ.
>>
>> ඊටපසු තාපස නිකාය බිහිවිය. භික්ෂූන් වහන්සේට වඩා තාපස නිකායේ අය ශ්‍රද්ධාවත්,
>> සිල්වත් පිරිසක් බවට කතා පැතිරිණි. තාපස නිකායේ අය අපිරිසුදු සිවුරු දැරූහ.
>> ඔවුහු පිරිසුදුකමට ප්‍රධාන තැනක් නොදුන්හ. දෑස් පියා සංවර ගමනින් පිණ්ඩපාතයේ
>> වැඩියහ. උපාසකම්මලා බත් හට්ටි පිටින් දන් බෙදන්නට පාර දෙපස පෙළ ගැසුණාහ. තාපස
>> නිකායේ අය සෘද්ධි බලයෙන් උඩ සිටින බව ප්‍රචාරය විය. ඒ අනුව අපේ උපාසකම්මලා
>> පුවක් ගස් උඩ, පොල් කරටි දිහා දෑස් අයාගෙන බලා සිටියහ. ගසෙන් ගසට පනින
>> වඳුරන් ඉඳහිට දැක්කා මිස සෘද්ධි බලයෙන් උඩ සිටින තාපසයෝ නොදුටහ.
>>
>> ගමේ පන්සලේ හාමුදුරුවරු මේ කිසි දෙයකින් කලබල නොවූහ. සුපුරුදු පරිදි පන්සලට
>> වී ආවතේව කරමින් වැඩ විසූහ. තාපස නිකාය ක්‍රමයෙන් අතුරුදන් විය. ගමේ පන්සලේ
>> හාමුදුරුවරු සුපුරුදු පරිදි දනට, බණට, පිරිතට වැඩියහ. පාංශූකූලයට පන්සලේ
>> හාමුදුරුවන් නැතුවම බැරි විය. පොඩි එකාට බත් කවන – අකුරු කියවන – දවසට
>> පිරිත් ටිකක් කියා පිරිත් නූලක් බඳින්නට ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමවිටම ගෙදරට
>> වැඩියහ. බඩදරු අම්මලාට පිරිත් ටික කීවේද පන්සලේ හාමුදුරුවරුන්මය.
>>
>> සියල්ල මෙසේ වෙද්දී දේශපාලකයෝ විවිධාකාරයෙන් භික්ෂූන් වහන්සේට ගැරහූහ.
>> හාමුදුරුවන්ගේ තට්ටයේ තාර ගාන්නට කතා කළහ. රටේ දේශපාලන ගමන් මඟ වෙනස් කරන්නට
>> සිවුරු දරාගත් භික්ෂු වෙස් ගත්තන්ට ගිනි අවි අතට දුන්හ. එදා ජාතිවාදය නොව ජාති
>> හිතෛෂී පෙළපාළිවලට සහභාගී වූ දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි තබා මරා දැමුවේද
>> දේශපාලන අණටය.
>>
>> 1956 සිට අද දක්වාම භික්ෂූන් වහන්සේ ජාතික මෙහෙවරක් ලෙස සලකා දේශපාලනයේ
>> නියැළුණහ. අපට මෙහිදී සිහිපත් වන්නේ දේශපාලන වේදිකාව බැබළ වූ තල්පාවල ශීලවංශ,
>> බඹරැන්දේ සිරිසීවලී, කොටගම වාචීස්සර, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි, යටිදැරියේ
>> වජිරබුද්ධ, දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරතන වැනි සංඝරත්නයයි. දේශපාලන
>> වේදිකාවට වැඩම කරවා ඡන්දය දිනුවාට පසු මහා සංඝරත්නය අමතක කරන දේශපාලනඥයෝ ද
>> නැත්තේ නොවෙති.
>>
>> භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට ලක් වූ බවත්, උන්වහන්සේ පිරිහී ඇති බවත් කියන
>> බෞද්ධ මහා උපාසකයකු ගැන යළිත් අසන්නට ලැබේ. ඔහුගේ අරමුණ වන්නේ පාර්ලිමේන්තුවට
>> පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කොට භික්ෂූන් වහන්සේට පාර්ලිමේන්තුවත් දේශපාලනයත්
>> තහනම් කිරීමය. ඒ සඳහා මෙම එජාප මන්ත්‍රීවරයා දැන් සටන ආරම්භ කර තිබේ.
>>
>> ඒ මන්ත්‍රීවරයාගේ නායකයා ද මන්ත්‍රී හාමුදුරු නමකට ලොකු විහිළුවක් කළේ
>> සුපේශල - ශික්ෂාකාමී උපාසකයකු ලෙසිනි. උන්වහන්සේට දී තිබුණ සැප කාර් එකේ
>> රවුමක් ගිය එජාප නායකයා අරි අටඟි මඟේ යන්නට බෙන්ස් කාර් අවශ්‍යමදැයි ඇසුවේය.
>> එදා එසේ ජාතික හෙළ උරුමයේ හාමුදුරුවන්ට අපහාස කළ දේශපාලන නායකයා අදත් පක්ෂය
>> තුළ නැගිට ගත නොහැකිව දඟලන්නේය. භික්ෂූන්ට දේශපාලනයත් පාර්ලිමේන්තුවත් තහනම්
>> කරන්නට පෞද්ගලික යෝජනාවක් ගෙන එන්නේ හොඳ චේතනාවකින් විය හැකිය. පරමාර්ථය
>> පැහැදිලි නැත. භික්ෂූන් වහන්සේට එරෙහිව දඟලන දැඟලිල්ල කොතැනින් කෙළවර වේදැයි
>> ඔහුවත් දන්නේ නැත. කුමක් වේදැයි අපි බලා සිටිමු.
>>
>> --
>> තෙරුවන් සරණයි !
>> --
>> If You Unable to read SINHALA, GET SINHALA From,
>> http://www.siyabas.lk/sinhala_how_to_install.html
>> ==================================
>> E-MailSriLanka E-Mail Group
>> ==================================
>> http://groups.google.com/group/emailsrilanka
>>
>> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
>> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>>
>> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
>> To UNSUBSCRIBE from this E-Mail Group,
>> send email to :
>> [email protected]
>> ==================================
>> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
>> To SUBSCRIBE to this E-Mail Group,
>> send email to :
>> [email protected]
>>
>> OR Go to,
>> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
>> =================================
>> For Invite Members
>> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
>> http://groups.google.com/group/emailsrilanka/members_invite
>> ............................
>> බුදු සසුන බැබලේවා !
>>
>
>


-- 
____________________________________________________________
       ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං
චිරං තිට්ඨතු සම්මාසම්බුද්ධසාසනං

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

<<image001.jpg>>

<<image002.jpg>>

Reply via email to