පහත සඳහන් එක එකක් ඉතාම සන්සුන්ව සත් වාරයක් බැගින් කියවා බලන්න.


1)බුදු රජාණන් වහන්සේ විසින්, සැම කල්හිම වලංගු වන්නාවූ, පරම සත්‍යක් වූ,
උතුම්ම සැපය ලබාදෙන්නාවූ උත්තම ධර්මයක් දේශනය කලසේක. මේ සත්‍යයේ බලයෙන් මට
සුවයක් වේවා.

2)දෙවියන් වහන්සේ විසින් මේ ලෝකය මවන ලද්දේය. මේ සත්‍යයේ බලයෙන් මට සුවයක්
වේවා.

3)අල්ලා දෙවියන් වහන්සේ විසින් මේ ලෝකය මවන ලද්දේය. මේ සත්‍යයේ බලයෙන් මට
සුවයක් වේවා.


ඔබට සහනයක් දැනෙන දර්ශනයට අදාල ආගම තෝරාගැනීම වඩාත් බුද්ධිගොචරවේ

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to