---------- Forwarded message ---------- From: buddhika jayanath <[email protected]> Date: 2012/8/9 Subject: "Ven Borella Kowida Thero - Nivana ( Dewatha Prasna )" To:
සෑම පොහොය දිනයකම තව්තිසා දිව්‍ය ලෝකයේ සුධර්මා ධම්සභා මන්ඩපයේ සක්‍ර දිව්‍ය රාජයාගේ ප්‍රධානත්වයෙන් දහම් කරුණු විමසයි. දිනක් මෙම දේවතාවන්ට දහම් ගැටළු කිහිපයක් මතුවෙ. 01. දානයන්ගෙන් වැඩිම ආනිසන්ස ඇති දානය කුමක්ද..? 02. රසයන්ගෙන් උතුම්ම රසය කු මක්ද..? 03. ඇලීම් අතරින් උතුම්ම ඇලීම කුමක්ද..? 04. නිවන යනු කුමක්ද..? සක්‍ර දිව්‍ය රාජයා විශාල දේවතා පිරිසක් ද සමග බුදුරජාණන් වහන්සේ හමු වී මෙම ගැටළු විමසූ විට බුදුහාමුදුරුවො ඒ සඳහා දේශනා කල පිළිතුරු....! ධර්ම දේශනය පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමින්වහන්ස විසිනි. [image: YouTube] <http://www.youtube.com/> buddhiweb<http://www.youtube.com/user/buddhiweb?feature=em-share_video_user>has shared a video with you on YouTube: <http://www.youtube.com/watch?v=xdYHhAPao8U&feature=em-share_video_user> Ven Borella Kowida Thero - Nivana ( Dewatha Prasna )<http://www.youtube.com/watch?v=xdYHhAPao8U&feature=em-share_video_user> බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත. බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය. මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය. ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න. Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611 If you want to donate to developing the Buddhist TV Please Put money to following Account No in Sampath Bank Account Name - Parahitha Oraganization Account No - 007060000039 For more information visit http://www.thebuddhist.tv The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath To Enlighten Our Life ( parents and all others... more<http://www.youtube.com/watch?v=xdYHhAPao8U&feature=em-share_video_user> -- ____________________________________________________________ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං චිරං තිට්ඨතු සම්මාසම්බුද්ධසාසනං -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
