ජය දද නගමු පෙන්වා ශිල්ප හෙලයන්ගේ ! වනසනවා පරයො උරුමය නැගෙනහිර බල ඇත්තෝ සිටිති යුතුකම් පැහැරහැර රට දැය සමය ගැන හැඟුමන් සිත්දරන විරු දරුවෝ එති පෙරටම සුරනිමල
ඒ යන ගමනෙ අප්පුගෙ වැඩ කිඩ බෝමයි හෙළ නෙත, සිංහ හඬ වැඩ ගැන සන්තෝසයි සොරි ඩිට් කොම්ද කරනා මෙහෙය බෝමයි හිමි මහමිතව කුඩා වුවත් වැඩකාරයි නැගෙනා හෙළ බලය ගැන හරි සන්තෝසයි හැම හෙළ දනා අත්වැල් බැද ගනු නියතයි 'දෙනෙත්' අපේ ආසිරි ඒ වෙනුවෙන්මයි මේ විරු දන නඟන ජය හෙළ දන පැතුමයි! මතුකර හෙලුව මේ සූකර ද්රෝහින්ගේ අරවා දෙනෙත් සිටිනා හෙළ විරුවන්ගේ වනසා සතුරු බල මුලු ලක් අම්මාගේ ජය දද නගමු පෙන්වා ශිල්ප හෙලයන්ගේ - දෙනෙත් හරින්න ! - -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
