ඒ අන්තවාදීන්ට බුදුදහමට අනුව උපේක්ෂාව උගන්වන්න පුලුවන්නම් ලෝකයේ දැනට පවතින බොහො ගැටුම් අඩුකරගන්න පුලුවන් බොහො අය උත්සාහ කරන්නෙ බුදුදහම ලෝකයෙන් සදහටම නැතිකර දමන්නයි
2012/10/2 SUSITH WANNIARACHCHI <[email protected]> > Monday, October 1, 2012 > ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පංසල් 10ක් ගිනි > තබයි<http://www.gossip9.com/2012/10/10.html> > <http://3.bp.blogspot.com/-uVe-dnkaL5U/UGkzJ5UAxCI/AAAAAAAAfOE/jejW0tjcNCY/s1600/Preview.jpg>ෆේස්බුක් > වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ > දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට > ගිනි තබා විනාශ කර තිබෙනවා. > > අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා > නිවාස ගනන 40ක් බවයි. > > ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ > කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම > ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා. > > ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා > වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද > විනාශ වී ඇත. > > පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ > කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා > අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා. > > බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ > වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි. > > ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය > විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. > > බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් > සිටින්නේ 1%කටත් අඩු පිරිසකි. > > ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් > ජනතාව කුපිත වී සිටින මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේනව. > > අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර > බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි. > > විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්. > > > > <http://1.bp.blogspot.com/-SfRTjZfez-Y/UGkxdTKlBTI/AAAAAAAAfMg/N3T-X0kphn8/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%281%29.jpg> > > <http://2.bp.blogspot.com/-AIXFCUVJoxg/UGkxqJpu0JI/AAAAAAAAfNA/LWIF-ln-WIY/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%282%29.JPG> > > <http://3.bp.blogspot.com/-l18epSrxzTw/UGkxs-E78TI/AAAAAAAAfNI/VD6VTzw2XMc/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%283%29.jpg> > > <http://2.bp.blogspot.com/-caXlxbIfBYY/UGkxvy9fCII/AAAAAAAAfNQ/3io8aktS1rg/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%284%29.jpg> > > <http://1.bp.blogspot.com/-OMUvSKwk6vg/UGkx0KtnTiI/AAAAAAAAfNY/auFKT8NnGYw/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%285%29.jpg> > > <http://3.bp.blogspot.com/-NcqZSNm0ErY/UGkx4HElSBI/AAAAAAAAfNg/kQX3LI3Nvl8/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%286%29.jpg> > > <http://2.bp.blogspot.com/-zWxpIa-xen0/UGkx8ad_jLI/AAAAAAAAfNo/9fw0OeFybN0/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%287%29.jpg> > > <http://3.bp.blogspot.com/-rdn4ssoo_mw/UGkx-n-j6rI/AAAAAAAAfNw/uP_AFT_k2BY/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%288%29.JPG> > > <http://1.bp.blogspot.com/-teFAZNb3Q_Y/UGkyBh1i2xI/AAAAAAAAfN4/rhrLbxuJAPI/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%289%29.jpg> > > <http://1.bp.blogspot.com/-asexKKykCOY/UGkxg4G0f1I/AAAAAAAAfMo/0CLUvw7Iz6I/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%2810%29.jpg> > > <http://2.bp.blogspot.com/-X3H3vq_qXcA/UGkxkqbCiyI/AAAAAAAAfMw/n0m__vKd0B8/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%2811%29.jpg> > > > <http://2.bp.blogspot.com/-4nIoKlByXVw/UGkxnwsVFNI/AAAAAAAAfM4/122gjAdF6qk/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%2812%29.jpg> > > > Read more: http://www.gossip9.com/2012/10/10.html#ixzz287RHr916 > *Best Regards, > * > *S.A.** Wanniarachchi* > * *** > > -- > තෙරුවන් සරණයි ! > -- > If You Unable to read SINHALA, GET SINHALA From, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > send email to : > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
