--- On Thu, 11/10/12, Dharma Dveepa <[email protected]> wrote:
From: Dharma Dveepa <[email protected]> Subject: [Muragala] Chased Police Dog - උතුම් සංඝ රත්නයට අපහාස කල පොලිස් බල්ලාගේ ඉරණම To: [email protected] Received: Thursday, 11 October, 2012, 3:17 PM url:http://dharmadveepayeiranama.blogspot.com/2012/10/chased-police-dog.html Chased Police Dog - උතුම් සංඝ රත්නයට අපහාස කල පොලිස් බල්ලාගේ ඉරණම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ මහා කළු පැල්ලම හෙවත් අජිත් රෝහණ ගේ දස්කම් අපි කලින් පෙන්වා දුන්නෙමු. අභිමානවත් පොලිස් සේවය ගණිකා වෘතියේ යොදවන්නේ ඒකා පමණක් නොවේ. වර්ථමාන පොලිස් පති N.K. ඉලංගකෝන්ද පාහර බල්ලෙකි. නිළයෙන් අඩු බල්ලා සේවයෙන් ඉවත් නොකලත්, අඩු තරමින් දුරකට හෝ පන්නා දැමීම අගය කල යුත්තකි. නවාකාර මහ සඟ ගුණ වලින් උසස් වූ සංඝ රත්නයට ක්‍රෝධ කිරීම මේ පොලිස් බල්ලාට දිට්ඨදම්ම වේදනීය ලෙස පල දී ඇත්තේ ධර්මයේ ඇස් පනාපිට පෙනෙන ගුණය තහවුරු කරමිනි. තම්බින්ගේ පස්ස ලෙවකන N.K. ඉලංගකෝන් පොලිස්පතියාට විපාක ලැබීමට කොතෙක් කල් යා දැයි අපි බලා සිටිමු. ප්‍රිශාන්ත ජයකොඩි යළි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට හේමන්ත රන්දුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පත්කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ රාජකාරි කළ අජිත් රෝහණ මහතා එම ධුරයෙන් ඉවත් කර අම්පාරට මාරු කර යවා තිබේ. දීර්ඝ කාලයක් තිස්‌සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ප්‍රිශාන්ත ජයකොඩි මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවය කිරීම සඳහා වසරක කාලයක් රටින් බැහැරව ගොස් සිටියේය. මාධ්‍යවේදීන් සමඟ ඉතාම සුහදව කටයුතු කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කළ ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (10 වැනිදා) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ප්‍රිශාන්ත ජයකොඩි මහතා විවිධ නිලතල හොබවමින් රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරියෙකි. http://www.divaina.com/2012/10/10/news11.html Posted by මුරගල බෞද්ධ කණ්ඩායම No comments: Email ThisBlogThis!Share to TwitterShare to Facebook Links to this post Labels: පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන, පොලිස්පති N.K. ඉලංගකෝන් - Muragala Admin Committee Must read http://dharmadveepayeiranama.blogspot.com/p/disciplines-that-can-save-us.html Mailing list http://groups.yahoo.com/group/Muragala/join facebook id Bauddha Kandaayama __._,_.___ Reply via web post Reply to sender Reply to group Start a New Topic Messages in this topic (1) Recent Activity: Visit Your Group Please invite every Sinhala Buddhist you know to the group. Together we can save this nation and Sasana. Switch to: Text-Only, Daily Digest • Unsubscribe • Terms of Use • Send us Feedback . __,_._,___ -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
