පිළියන්දල පොලිසිය කියන්නේ, පිළියන්දල බෝම්බය පුපුරපු වෙලාවේ පාරේ හිටපු පොලිසියේ කට්ටියත් පිලිසිය ඇතුලට දුවපු කොන්දක් පන නැති බයගුල්ලෝ ඉන්න පොලිසියක් නේ. ඇයි ඒ විතරක් යැ, අජිත් රෝහණ කියන ඩයල් එක හාමුදුරුවෝ කියපු දේවල් පිළිකුලෙන් හෙලා දකිනවා කිව්වේ. දේශපාලුවෝ කියන ඕනදෙයක් අහන් උන්ගේ බල්ලෝ වගේ උන්දෙන කටු කකා උන් කියන ඕනෑම දෙයක් කරමින් ඉන්න එකනේ මොවූන්ගේ දැන් රාජකාරිය. මේකත් ඒවගේ දෙයක්ද දැන් නෑ. නමුත් මේ සියල්ලටම විරුද්දව අප සියලු දෙනා ඒකරාශී විය යුතුයි.
________________________________ From: Deneth Harinna <[email protected]> To: Deneth Harinna <[email protected]> Sent: Wednesday, October 17, 2012 10:41 AM Subject: ඊමේල් 3451 : පාස්ටර් මුදාහැර පිළියන්දල පොලිසිය දෙමව්පියන් අත්අඩංගුවට අරන්... පාස්ටර් මුදාහැර පිළියන්දල පොලිසිය දෙමව්පියන් අත්අඩංගුවට අරන් http://denethharinna.blogspot.com/2012/10/blog-post_16.html පාස්ටර් මුදාහැර පිළියන්දල පොලිසිය දෙමව්පියන් අත්අඩංගුවට අරන් බොදු බල සේනා සංවිධානය පොලිසිය ඉදිරිපිට විරෝධතාවක බුදු දහමට එරෙහි ඕනෑම අභියෝගයකට එරෙහිව අප නැගී සිටිනවා - ගලබොඩඅත්තේ ඥානසිරි හිමි ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න රත්මලාන http://www.divaina.com/2012/10/16/news22.html බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අන්යාගමික කරනු ලැබූ පාස්ටර්වරයෙක් පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව එම තැනැත්තා නිදහස් කර ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබූ වැඩිහිටි යුවළක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොදු බල සේනාව හා ප්රදේශවාසීන් දහසකට අධික පිරිසක් ඊයේ (15 වැනිදා) උදේ පිළියන්දල පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවක නියෑලුණහ. මෙම විරෝධතාවය උණුසුම් මුහුණුවරකින් පැවැතිනි. මෙම විරෝධතාව හේතුවෙන් හොරණ - පිළියන්දල මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පැවතුණි. මීට අමතරව පිළියන්දල නගරයේ සියලු කඩ සාප්පු වසා තිබෙනු දක්නට ලැබිණි. මෙහිදී අදහස් දැක්වූ බොදුබල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥනසිරි හිමියෝ මෙසේ පැවැසූහ. "මේක ඇත්තටම අසාධාරණ ක්රියාවක්. දැන් බලන්න මේ බෞද්ධාගමට අගෞරව කරමින් බුදු පිළිම පොළේ ගසා ගිනි තැබූ පුද්ගලයා පිළියන්දල පොලිසිය විසින් නිදහස් කරලා. මේ ගැන පැමිණිලි කළ දෙමාපියන් පොලිස් කූඩුවේ දමලා. මේක නීති විරෝධී ක්රියාවක්. මේ පාස්ටර් විසින් අන්යාගමට හරවනු ලැබූ තම දරුවා බේරා ගැනීමට පොලිසියට ගිය දෙමාපියන් මෙසේ අත්අඩංගුවට ගැනීම අසාධාරණයි. මේ දෙමාපියන් නිදහස් කරනතුරු අපි අඛන්ඩව මෙම විරෝධතාවය ගෙන යනවා. මේ රටේ බුද්ධාගම විනාශ වෙන්න අන්යාගමිකයන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි බුද්ධාගමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයකට එරෙහිව නැගී සිටින්න සූදානම්. මෙම අවස්ථාවට බොදු බල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද, ආගමික නායකයන් ද, ප්රදේශවාසීන්ද, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.-- - දෙනෙත් හරින්න !- මුහුණු පොතේ අපිව LIKE කරන්න. http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/151417924991260 වැඩිදුර කියවන්න. අපේ BLOG එකට පිවිසෙන්න. අප BLOG එකේ පාඨකයකු ( be a follow of our BLOG) වන්න. http://denethharinna.blogspot.com/ වනසන්න සතුරු බල, නංවන්න ජය කෙහෙළි, රැක ගන්න මේ දෙරණ, එක්වන්න අපි සමඟ ! තෙරුවන් සරණයි ! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
