[image: ATT00008.jpg]
මෙත් කරුණා ලොවට ම විහිදූ
අපමණ දන නිරයෙන් ගැල වූ
අනන්ත ජින නම් වූ
බුදු සමිදුනි ......
සමාව දෙනු මැන
සුරකිනු මැන ලොව
2012/2013
එදා කැළණිතිස්ස රජු රහතන් වහන්සේ නමක් තෙල් හැලියක දමා මරණයට පත් කිරීම
හේතුවෙන් මහ මුහුද ගොඩ ගැලීය.
එසේ නම් අධිසිල්වත් බුදු රජාණන් වහන්සේව පිච්චීම බංගලිදේශයටත්
අවට රටවල්වලටත් කෙසේ බලපාවි ද?
- ඔබත් දාන, සීල, භාවනාදියේ යෙදෙමින් ධාර්මික වන්න.
- දරුණු මිථ්‍යා දෘෂ්ටීන්ගේ එල්බ සිටීමෙන් ඔබ නො දැනුවත්ව ම මෙවන් සාපරාධී
ක්‍රියාවන්ට යොමු කර මහා කල්ප ගණනකට නිරයෙන් මිදිය නො හැකි තත්ත්වයක් ඔබට ලබා
දිය හැකි ය.
බුදු රජාණන් වහන්සේගේ අවබෝධය, උන් වහන්සේගේ දෙසුම විශ්වාසයට ගෙන
ඔබගේ සසර ගමනෙහි සුරක්ෂිතභාවය සලසා ගන්න.
____________________________________________________________
ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං
චිරං තිට්ඨතු සම්මාසම්බුද්ධසාසනං
--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !