මම මෙම සිල්මතා කායිව් රහත් තෙරණිය පිලිබඳ ලියවුනු පොත කියවූයෙමි. සෑම බෞද්ධයෙක්ම කියවිය යුතුම විශිෂ්ඨ පොතකි. පොත ලිවූ සහ පරිවර්ථනය කල සියලුදෙනාටත් එයට සහයෝගය දුන් සියලුදෙනාටත් මේ ආත්මයේදීම නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා ! තෙරුවන් සරණයි
2012/12/7 අමාදම් ගඟුල <[email protected]> > මේ පොත සාමාන්‍ය ගැහැණියක් රහත් තෙරණියකගේ මනසක් තමා තුළ සකස් කරගත් අයුරු > ලොවට පෙන්වන ආදර්ශවත් චරිත කතාවකි. විශේෂයෙන් ධර්මය සොය සොයා සති අන්ත පංතිවලට > යමින්, වන්දනාවන්හි පමණක් සිරවී සිටින අහිංසක කාන්තාවන් ධෛර්යවත් කරන සත්්ය > කතාවකි. බුදුන් වහන්සේගේ අන්තිම දේශණාවට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය පවතින > තාක් ලෝකය රහතුන්ගෙන් හිස් නොවනු ඇත යන බුදු වදන තහවුරු කර > න කතාවකි. > > > තායි භාෂාවෙන් මුල්වරට ලියවුණු මෙම පොතෙහි ඉංග්‍රීසි පරිවර්තනය කරන ලද්දේ > අතිපූජ්්ය (අජාන්) සීලරතනො තෙරුන් වහන්සේ ය. > > මෙම දහම් ග්‍රන්ථය කියවීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. > http://wcbac.com/BOOKS/Mae_Chee_Kaew-sinhala.pdf > > -- > *~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~* > http://groups.google.com/group/amadamgagula > > > -- Regards SIB Ratnayaka Dhammo Have Rakkhathi Dhammachaari -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
