මම එම සටහනේ ඉතුරු කොටසද ඔබ සියලු දෙනාගේ දෙන ගැනීම පිනිස සඳහන් කලෙමි.
"මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ සුලු ජාතීන්. එතකොට සුලු ජාතීන් තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔලුවට අත හෝදන්නත් එනවා. අපේ සිංහලයට වෙලා තියන්නේ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගම. අරූ කරාවේ. අරූ දුරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා - දෙපැත්තට බෙදිලා, දේශපාලකයන් බදාගෙන - පක්ෂ වලට බෙදිලා.. උඩරැටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නෑ. උන් පහතයෝ කියල. ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නෑ. වංශෙ අඩුවෙයි කියල. වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට - ඉදුල් බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෑ... උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතිව. සුද්දන්නේ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියවපල්ලා.. ගෙදර වැස්සිගෙ කිරි ටික විකුණලා තුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතී ඩල්සිලා වෙලා. පියදාස පීටර් වෙලා. බලපල්ලා මරක්කලයෝ දිහා. උන් එක අනුන්ගේ නමක් අරගෙන තියනවද? බලාපල්ලා දෙමලු දිහා. උන් අරන් තියනවද උඹලගෙ නමක්? උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා. ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට වැටිලා සුද්දට - දෙමළට - තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි ඈතක නෑ. කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න කලින් දෙමලු කියයි යාපනේ උන්ට අයිතියි කියලා. මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කියාවි - මේක මරක්කල දෙමළ රට කියල. පැනපල්ලා මූදට ඊට පස්සේ." 2013/1/11 අමාදම් ගඟුල <[email protected]>: > මේ තමයි අපගේ පිනට මින් වසර 149කට පමණ පෙර මේ සිරිලක පහළ වූ අසහාය අසාමාන්‍ය > පෞරුෂයකින් හෙබි "සිංහල බෞද්ධයා". උන්වහන්සේ තමයි පසුගිය සියවසේ ගෞතම සම්මා > සම්බුදු සමිඳුන්ගේ සාම සන්දේශය රැගෙන මහාද්වීපයෙන් මහාද්වීපයට වැඩියේ. > උන්වහන්සේ තමයි අද අපිට දඹදිව ගොස් වන්දනා කරන්නට ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ > ජීවිතයේ අනුස්මරණීය ස්ථාන සියල්ලම පාහේ ආරක්ෂා කර දුන්නේ. > > > උන්වහන්සේට තිබුණේ ඉතාම දියුණු දුර දක්නා නුවණක්. ඒ තුයුණු වාග් කෞශල්‍යය සම් > මස් නහර සිඳගෙන ඇට මිදුළු තුලටම බසින්නට සමත්. නිදා සිටි ජාතියට පණ දෙන්නට > උන්වහන්සේ තම දිවියම කැප කලේය. උන්වහන්සේ මෝඩයන්ගෙනුත්, අතිපණ්ඩිතයින්ගෙනුත් අද > වගේම එදා ලද ගෞරව නාමයනම් "ආගම් පිස්සා" ය. අන්තිම කාලය දඹදිව ගතකල උන්වහන්සේ > "මගේ මිණියවත් ලංකාවට ගෙනියන්න එපා" කියන්න තරම් අපේ මිනිස්සුන්ව එපා වෙලා සිට > තිබෙනවා. උන්වහන්සේ අපවත් වෙන්නට කලකට පෙර සිය දින පොතේ නිදා සිටින ජාතියට ඇති > අප්‍රසාදය දක්වනුවස් මෙසේ සටහන් කර තිබෙනවා. > > " මතක තියා ගනිල්ලා, > කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි > තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු > සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ > දරුවන්ට උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා. දෙමළත්, මරක්කලයත්, > හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටොම > අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි. පන්සල් වටේ පල්ලි, කෝවිල් > හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න > දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා > ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො > කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. " > > අනගාරික ධර්මපාලතුමා > ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.) > > > උන්වහන්සේව කවුරුත් තවම හඳුන්වන්නේ ඒ සුප්‍රසිද්ධ පෞරුෂයේ නාමය වන "අනගාරික > ධර්මපාල තුමා" කියලායි. නමුත් අපි දන්නවා උන්වහන්සේ අවසාන කාලයේ ගෞතම බුදු > සසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලැබූ බව. උන්වහන්සේ "සිරි දේවමිත්ත ධර්මපාල" > නමින් තමයි ගෞතම බුදු සමිඳුන්ගේ පැවිදි ශ්‍රාවකයෙක් බවට පත් වුණේ. > > ගෞතම සම්බුද්ධ සාසනයට කළ අමිල සේවාවට "සිරි දේවමිත්ත ධර්මපාල ස්වාමින් වහන්සේ " > ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා... > > > -- > ~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~ > http://groups.google.com/group/amadamgagula > > -- > තෙරුවන් සරණයි ! > -- > If You Unable to read SINHALA, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > > > -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
