*Russia has made one of the most extreme responses to Fonterra's
contamination scare so far, banning all goods made by the New Zealand dairy
giant, according to media reports.

Russia was not on the list of affected countries released by Trade Minister
Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam
and Thailand.

Russian news agency RIA Novosti reported that the country's
consumer-protection watchdog was recalling Fonterra's products, including
infant formula, and advising consumers in Russia not to buy its products.

A Fonterra director told Radio NZ last year that the company sold around
US$120 million worth products, mainly butter and cheese, each year in
Russia.

China has introduced a blanket ban on all New Zealand milk powder imports,
Groser told TVNZ's Q&A this morning.

Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the
Waikato might have contaminated three batches of a whey protein called
WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness.

Fonterra said eight of its customers, most of whom have still not been
named, could have used the affected batches in a range of infant formula
products and soft drinks.
*



source<http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10908148>

http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10908148





නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම්
කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය
වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ
රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු
ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ
තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක
නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි
නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ
ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන
සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.

ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු
නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල
පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව
නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ කාර්මික තාක්ෂණ ආයතන
වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල
ආසනික් විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල
පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන්
පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි
නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.



-- 
Best Regards

SIB Ratnayaka


Dhammo Have Rakkhathi Dhammachaari

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 

emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

--- 
You received this message because you are subscribed to the Google Groups 
"ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to emailsrilanka+unsubscr...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.


Reply via email to