*නා උයන ආරණ්‍ය සේනාසනය - වස් අවසාන පුණ්‍යකර්මය*


වසරක් පාසා නා උයන ආරණ්‍ය සේනාසනයේ පවත්වනු ලබන වස් අවසාන පුණ්‍යකර්මය මෙවරද
2015 ඔක්තෝබර් මාසයේ 31, නොවැම්බර් මස 01 වෙනි දෙදින තුල අති පූජනීය නා උයනේ
අරියධම්ම මාහිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 250 කට අධික මහා සංඝරත්නයේ
අනුග්‍රහයෙන් නා උයන ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිත බව කාරුණිකව සිහිපත්
කරමු.මෙම මාහැඟි පුණ්‍යකර්මයට සහභාගී වන ලෙස ශාසනාලයෙන් දැනුම් දෙමු.




එදින වැඩ පිළිවෙල :

*01.   2015-10-31 දින සවස 6 සිට රාත්‍රී 9 දක්වා ගිලන්පස පූජාව පහන් පූජාව
ධර්ම දේශනාව.*

*02.  2015-11-01 දින අළුයම 5 පූජාව.*

*03.  2015-11-01 දින උදේ 6.00 සිට 7.00 දක්වා බුද්ධ පූජාව හා හීල දානය *

*04.  2015-11-01 දින උදේ 7.00 සිට 8.00 දක්වා පැවිදි පිංකම.*

*05.  2015-11-01 දින දහවල් 10.00 සිට 12.00 දක්වා පිණ්ඩපාත දානය පිළිගැන්වීම
හා ධර්ම දේශනාව *

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 

emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

--- 
You received this message because you are subscribed to the Google Groups 
"ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to emailsrilanka+unsubscr...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Attachment: නා උයන ආරණ්ය සේනාසනය - වස් අවසාන පුණ්යකර්මය.docx
Description: MS-Word 2007 document

Reply via email to