සිද්ධස්ථාන යැයි නම් ලත් දේවල් දැකීම පිණිස ලක්දිව සැම පළාත් වලින් සමුහයා අවරුදු පතා අනුරාධපුරයට පැමිණෙයි. වර්ෂයකට වරක් රැස්වී දින ස්වල්පයක් නැවතී යන සමුහයාගේ සංඛ්‍යාව විසි දහසක් පමණ යැයි මම කල්පනා කරමි. ප්‍රධාන උත්සවය පවත්වන වේලෙහි භුමිය මනුෂ්‍යන් ගෙන් පිරී පවතියි. මෑත වනතුරු ආණ්ඩුවේ කාසි තබන යකඩ පෙට්ටිය ස්වදේශී මුරකරුවන් බාරේ පැවති නමුත් එය මිනිස්සු ස්වල්ප දෙනෙකුට පහසුවෙන් පැහැර ගත හැකිව තිබුනේය. එකම පොලිස් කාරයෙක්වත් නොමැති මේ භූමියට රට හැම තැනින් විසි දාහක් සෙනග වර්ෂයක් පාසා රැස්ව කටයුතුකර ආපසු යයි. ඔවුන් අතරේ දබරයක් ගැන කිසිත් අසන්නට නැත. පළාතේ මහේස්ත්‍රාත් ධුරය උසුලන්නා වූ මා විසින් කිව යුතුව තිබෙන්නේ ඔවුන් අතරේ විද්‍යමාන වූ යහපත් පැවැත්මක්ද සංසුන් ලීලාවද පැරදවිය හැකි ගුණාංගයෙන් යුත් තවත් ජන සමූහයක් ඇතැයි මට නම් කල්පනා නොවන බවය. අපරාධ කිරිම කෙරෙහි ප්‍රියවන්නා වූ ජාතියක් කෙරෙහි එබඳු ගුණාංග ඇති විය නොහැකිය. ක්‍රිස්තියානි ලෝකයේ කවර නම් ප්‍රදේශයක කාසි පෙට්ටිය පරිස්සම් වේද?
ඒ 1870 වේ දීය. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : emailsrilanka+unsubscr...@googlegroups.com ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, emailsrilanka+subscr...@googlegroups.com OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! --- You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to emailsrilanka+unsubscr...@googlegroups.com. For more options, visit https://groups.google.com/d/optout.