---------- Forwarded message ----------
From: Dinesh <prasannasar...@gmail.com>
Date: 2015-04-04 6:38 GMT+05:30
Subject: Fwd: මේ දන්දෙන්නේ ඡීවිතයයි...
To:

[image: Inline images 1]



*ශ්‍රද්ධා රුධිර දාන-----------------------ලංකාවේ අඩුවෙන් ම ලේ දන්දෙන
අප්‍රේල් මාසයේ ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, *


*මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් සමඟ එක්ව පවත්වනු ලබන රුධිරදාන වැඩසටහනේ එක්
රුධිරදාන කඳවුරක් 2015 අප්‍රේල් මස 05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු
මූලස්ථානයේ දී පැවැත්වේ. මහමෙව්නාව භාවනා අසපු ගණනාවක ම එම ශ්‍රද්ධා රුධිරදාන
කඳවුරු පැවැත්වීමට කටයුතු සූදානම් කර** ඇති අතර එය පහත පරිදි වේ. *







*මොණරාගල - මාර්තු 07, වැලිමඩ - මාර්තු 15, වලස්මුල්ල - මාර්තු 22, පොතුහැර -
මාර්තු 29, කන්තලේ - මාර්තු 29, පොළොන්නරුව - අප්‍රේල් 04, අම්පාර - අප්‍රේල්
04,බලංගොඩ - අප්‍රේල් 05, ගාල්ල - අප්‍රේල් 05, මාලබේ - අප්‍රේල් 05,
පොල්ගහවෙල - අප්‍රේල් 05, තඹකන්ද - අප්‍රේල් 11,පින්නවල - අප්‍රේල් 11,
අනුරාධපුරය - අප්‍රේල් 11, කඩුවෙල - අප්‍රේල් 12,සේරුපිට - අප්‍රේල් 12,
කොච්චිකඩේ - අප්‍රේල් 12, මාතලේ - අප්‍රේල් 12,පොල්පිතිගම - අප්‍රේල් 18,
ආණමඩුව - අප්‍රේල් 19, හොරණ - අප්‍රේල් 19,උයන්දන - අප්‍රේල් 25, බුලත්සිංහල -
අප්‍රේල් 26, මාතර - අප්‍රේල් 26,කුණ්ඩසාලේ - මැයි 10, කතරගම - මැයි 31,*

ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ඔබත් ඔබට ආසන්නම ස්ථානයේදී මෙම මහා පුණ්‍ය
කර්මය සමඟ එක්වන්න. මියැදෙනා හදකට පණ නලක් වන්නට ලේ බිඳක් දන් දෙන්න…
වැඩි විස්තර සඳහා - 071 437 15 22


*Shraddha TV (සුපහන් සිත)*

*The Official FaceBook Page of www.shraddha.lk <http://www.shraddha.lk/>*

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 

emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

--- 
You received this message because you are subscribed to the Google Groups 
"ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to emailsrilanka+unsubscr...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to