---------- Forwarded message ---------- From: Getting Closer to Reality <reality.clo...@gmail.com> Date: 2013/9/3 Subject: {Getting Closer to Reality} දෙතිස් කථාවෙන් අත් මිදෙමු To: reality-getting-clo...@googlegroups.com
<http://www.youtube.com/watch?v=GfvHBmf-sSQ&feature=em-share_video_user> දෙතිස් කථාවෙන් අත් මිදෙමු <http://www.youtube.com/watch?v=GfvHBmf-sSQ&feature=em-share_video_user> by Hiran Dinesh<http://www.youtube.com/user/PARAKRAMABAHUFORCE?feature=em-share_video_user> අපේ ජීවිතවල තිබෙන, අපට මුහුණදෙන්ට සිදුවන වයසට යාම, ලෙඩ වීම, මරණයට පත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතුවීම, කැමති දේ නො ලැබීම, ඒ වාගේ ම නොයෙකුත් ආකාරයේ කායික දුක්, මානසික දුක්, කියන ධර්මයන් දුක්ඛ ආර්ය සත්‍යයටයි අයිති වෙන්නේ. යමෙක් ඒ ධර්මයන් තමන්ගෙ ජීවිතයට ගලප ගලපා බලමින් වාසය කරනවා නම්, හැකි හැම වෙලාවෙදී ම ආර්ය සත්‍යය ජීවිතයට ගලපමින් වාසය කරනවා නම්, එයාගේ ජීවිතය තුළ හිස් කතාවට ඉඩක් ලැබෙන්නේ නෑ. එයාට දෙතිස් කතා කර කර ඉන්ට වෙලාවක් නෑ. එතකොට දෙතිස් කතාව එයාගෙන් අහෝසි වෙලා යනව. ඇයි ඒ? එයා තමන්ගේ ජිවිතයේ තිබෙන සත්‍ය ස්වභාවය විමසමිනුයි ඉන්නෙ. ඒ නිසා බාහිරට එයාගේ හිත විසිරිලා නෑ, බාහිරට යොමු වෙලා නෑ.අපේ සිත බාහිරට යොමු වෙනකොට තමයි දෙතිස් කතාවට හිත යන්නෙ. දැන් අපි, අපේ ජීවිතයට හිත යොමු කරන් ඉන්නවා නම්, අර්ථවත් ව අපි කල්පනා කරනවා නම්, ධර්මයට අනුව අපි විමසා බලමින් ඉන්නවා නම්, අපට දෙතිස් කතාවට වෙලාවක් එන්නෑ. දෙතිස් කතාව අපෙන් බැහැර වෙනව. එතකොට ඒ විදිහට දෙතිස් කතාව අපෙන් බැහැර වෙනවා නම්, බාහිරට හිත යොමු වෙන එක බැහැර වෙනවා නම්, කාමච්ඡන්දයට අපි ආහාර සපයනව ද? නෑ. අපි කාමච්ඡන්දයට ආහාර සපයන්නේ නෑ. එතකොට ව්‍යාපාදයට අපි ආහාර සපයනව ද? ඒත් නෑ. ඒ වගේ ම ථීනමිද්ධයට අපි ආහාර සපයන්නේත් නෑ. එතකොට අපි අවදියෙන් ඉන්නෙ. හැම විට ම අපි අපේ ජීවිතේ ගැන බලනව. අව්ව පෑව්වත්, වැස්ස වැස්සත් ජීවිතය ගැන හොඳට බලනව. ඒ හැම වෙලාවකදීම ආර්ය සත්‍යය තමන්ගෙ ජීවිතයට ගලප ගලපා බලමින් තමයි වාසය කරන්නේ. ඒ විදිහට අපි ධර්මය පුරුදු කරනවා නම්, අපි නිහඬව ධර්මය පුරුදු කරන පිරිසක් බවට පත්වෙනවා පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි Help center <http://support.google.com/youtube/> • Email options<http://www.youtube.com/account_notifications?feature=em-share_video_user>• Report spam<http://www.youtube.com/email_spam?v=1a&c=dD1m4ZSIYULH1FZFqOQ38u5ZIhIvNcginJ788TE1j-JsaqxSHRwRQhnKjAGWplLlP-BV2nYlNKg6_dBw-wJECmVEmL5sHifl_PiRgRXw5zsG7zFsTMsUBhJtodmoZG8duyoku-JUFgR9-iiXO_7DVICe9V8zm1sTIPCUrx3zU3v7JvsWQOUWuPJ73FE5I8lEXP5TKtmg3Tw=> ©2013 YouTube, LLC 901 Cherry Ave, San Bruno, CA 94066 -- Dear Members, As there are some members applying us to join their friends to this groups, we have decided to give some guidelines to do it by your own. If you can honestly connect some of your friends who are also willing get those Buddhist Dhamma Articles and other valuable Articles , it will be a grate pleasure to you all. Here is the way to do it; Method 1: If you are subscribed with your gmail account, then you can login to your email and go to http://groups.google.com/group/reality-getting-closer/members_invite page and invite your friends. Method 2: If your friends have gmail accounts, then simply send this http://groups.google.com/group/reality-getting-closer/subscribe link to them and ask to get subscribed. Method 3: Send an email to this address reality.clo...@gmail.com with your friends email addreses May the Noble Triple Gems Bless You ! ~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~ --- You received this message because you are subscribed to the Google Groups "Getting Closer to Reality" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to reality-getting-closer+unsubscr...@googlegroups.com. To post to this group, send email to reality-getting-clo...@googlegroups.com . For more options, visit https://groups.google.com/groups/opt_out. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : emailsrilanka+unsubscr...@googlegroups.com ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, emailsrilanka+subscr...@googlegroups.com OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! --- You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to emailsrilanka+unsubscr...@googlegroups.com. For more options, visit https://groups.google.com/groups/opt_out.