එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ඉතිහාසයේ දරුණුම පරාජය අත් කර දෙමින් 
කිලිනොච්චි නගරයේ බලය අත්පත් කර ගැනීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් අද (ජන 02) උදෑසන 
සමත් විය. ‍

යුද හමුදාවේ 57 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් මෙම 
ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය. සති ගණනාවක් පුරා පැවති දරුණු 
ගැටුම් වලින් අනතුරුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට යුද හමුදාව 
සමත් විය.

මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් දියත් කළ 57 වන සේනාංකය 
කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුල් වූ අතර බ්‍රිගේඩියර් 
ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් කිලිනොච්චි 
නගරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් ඇතුල්
--~--~---------~--~----~------------~-------~--~----~
******************************************************
This is a Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Send a E-mail to,
[email protected]

visit this group at 
http://groups.google.lk/group/sricom

*********************:::SriCom:::*************************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
-~----------~----~----~----~------~----~------~--~---

Reply via email to