ශ්‍රී ලාංකික ක්‍රිකට් පිළට පාකිස්තානයේදී ප්‍රහාරයක්

අද (මාර්තු 3) දින උදෑසන පාකිස්තානයේ ලාහෝර් ප්‍රදේශයේදී නාඳුනන අවි ගත් කල්ලියක් 
විසින් තරඟාවලියක් සඳහා එරට සංචාරයේ නිරත ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ 
සාමාජිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් සිදු කර ඇත.
පාකිස්තානය සමග සිය තරඟ වාරයේ තෙවන දින තරග සඳහා මුහුණ දීමට ගඩාෆි ජාත්‍යන්තර 
ක්‍රීඩාංගනය වෙත ලඟා වෙමින් සිටියදී මෙම ප්‍රහාරය සිදු කරනු ලැබ ඇති බව වාර්තා 
සඳහන් කරයි.
ශ්‍රී ලංකීය ක්‍රිකට් පිලේ සාමාජිකයන් 6 ක් සමග පාකිස්ථාන පොලිස් භටයන් 5 ක් මෙම 
ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇති බව වැඩි දුරටත් දැන ගැනීමට ඇත.
http://isitha.myblog.lk/2009/03/02/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92/
D.M. Isitha Eranga Dissanayaka

http://isitha.myblog.lk

[email protected]

 

--~--~---------~--~----~------------~-------~--~----~
******************************************************
This is a Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Send a E-mail to,
[email protected]

visit this group at 
http://groups.google.lk/group/sricom

*********************:::SriCom:::*************************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
-~----------~----~----~----~------~----~------~--~---

Reply via email to