උතුම් දහම තුළ යළි උපන් පිනෙන් පිරුනු සොඳුරු ජීවිත පතුරන ඒ උතුම් මිනිසත් බවේ ගුණ 
සුවඳ දැනේවා සියළු සත හට​...... 'දහම තුළින් ප්‍රායෝගිකත්වයට' 
-මිනිසත් බවින් උපරිම ඵල නෙලමු-
මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි....!!!
WATCH VIDEO- http://www.youtube.com/watch?v=q-xDDjsptFA 
Devi Devathavun Vani Minisun Etha....."මහමෙව්නාව මට සුන්දර වූ ලැබීමකි. ලොවට 
රම්යවූත්, සුරම්යවූත් දායාදයකි. දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපතම උදා කර දෙන්නකි. ඒ 
නිසා මේ සුන්දර වූ දායාදය ලොව බොහෝ කලක් පවතීවා...! බොහෝ අයට හමුවේවා...! 
මහමෙව්නාවේ අප සියලූදෙනා මනසින් බෙලහීනයෝ නොවේවා...! බලවතුන්ම වේවා...! මහමෙව්නාවේ 
සැබෑම නිධානය හඳුනා ගනිත්වා...! එය අත් කරගනිත්වා...! එයින් සැපවත් වේවා...! අන් 
අයවත් සැපවත්
 කරත්වා...! හීන වූ ලාමක ගති නැත්තෝ වෙත්වා...! යන්න මගේ කැමැත්ත වන්නේය.
-- පින්වත් අරියවංශ ස්වාමීන්වහන්සේ Theruvan Saranai!!!

 


      Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com. 
http://mail.promotions.yahoo.com/newdomains/aa/

-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

*******************:::SriNet:::***********************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================

Reply via email to