*ජනපති ජය විශ්වවිද්‍යාල සමීක්ෂණයකින්
* ආචාර්ය ජයන්ත රත්නසේකර,කරුණරත්න පල්ලේගෙදර,ආචාර්ය ඩී.එම්.සූරතිස්ස,ආචාර්ය සුරංග සිල්වා සහ එන්. ජයතිලක යන මහ්ත්වරුන්ගේ මෙහෙයුම් මඩුල්ලක සාමාජිකත්වයෙන් අන්තර් විශ්වවිද්‍යාල විද්වත් සංසදය විසින් කරන ලද ජනමත සමීක්ෂනයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 60.5% ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කරන බව එම සංසදය පවසයි. විපක්ෂ්යේ පොදු අපේක්ෂක ෆොන්සේකා මහතා 34.5% ක ප්‍රතිශතයක් ලබන බව මෙම සමීක්ෂනයෙන් හෙළිවී ඇත.එමෙන්ම තවත් 5%ක ඡන්දදායකයින් පිරිසක් තවමත් කුමන අපේක්ෂකයා තෝරා ගන්නේ දැයි නිගමනයකට පැමිණ නැත.නමුත් මෙම සමීක්ෂණයෙන් පැහැදිලි ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියත ජයක් ලබා ඇති බව සනාථ වෙයි. -- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
