රටේ අනාගතය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත ජනපති කල ඔබට සුබ අනාගතයක්...
මේ ශ‍්‍රී ලංකාවයි.. කුමන්ත‍්‍රණ පරදවන රටයි.... *ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්‍ෂයන් සියළු දෙස් විදෙස් කුමන්ත‍්‍රණ පරදා බැතිබර මහජන වරමින් යළිත් ජාතියේ මහ පුටුවට...* 2005 ජනාධිපතිවරණයේදී දශම දෙක තුනක පරතරයකින් ජනපතා පුටුවට තේරී පත්වූ මහින්ද රජපක්‍ෂයන් 2010 මෙවර පැවති ජනාධිපතිවරණයෙන් මිලියන 2කට ආසන්න මහා ජනවරමකින් යළිත් ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. මේ මහා ජන වරම කියා පාන්නේ ඔහුගේ ගතවූ පාලන කාලය තුලදී ජාතියේ අභිලාෂයන් මල් ඵල ගැන්වූ බව නොවේද? දශක දෙක තුනක් පුරා පැතිරී තිබුණු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය වසර තුනකින් නිමාකල ඒ සේනාධිනායකයා වෙත සිය කෘතවේදීත්වය ලාංකීය ජනයා පල කර ඇත්තේ 6,015,934 ක මෙන්ම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 57.88% ක පමණ මහා ඡන්ද වර්ෂාවකිනි. -- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
