*Please read this article too.*
Copper load of this! Company digging mine in Afghanistan unearths 2,600-year-old Buddhist monastery Archaeologists are rushing to salvage what they can from a major seventh century B.C. religious site after a company digging for copper discovered the ruins. Full Story: http://www.dailymail.co.uk/news/article-1329650/Company-digging-Afghanistan-unearths-2-600-year-old-Buddhist-monastery.html 28 December 2010 www.dailymail.co.uk 2010/12/22 Sathya Wimasuma <[email protected]> > ලෝකයට අහිමිවෙන තවත් බොදු බිමක් > <http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=4123:2010-12-22-06-32-54&catid=4:yaka&Itemid=2> > > Wednesday, 22 December 2010 06:29 අනුර රත්නායක > Top Lanka News > > Photo source:- > AP > > > > > > > > > > > > > > > > > > > ඇෆ්ගනිස්ථානයේ බමියාන් බුද්ධ ප‍්‍රතිමා ඉස්ලාම් අන්තවාදින්ගේ ඩයිනමයිට් වලින් > අලූ වී ගියාට පසුව ඇෆිගනිස්ථානයෙන් සදහටම නැතිවී යන තවත් බොදු බිමක් > පුරාවිද්‍යාඥයින්ගේ අවධානයට යොමුව ඇත. ඒ තැන හැදින්වෙන්නේ මෙස් අයිනැක් Mes > Aynak නමිනි. කාබුල් නගරයට කි. මී. 30 ක් එපිටින් පිහිටි මෙස් අයිනැක් අක්කර > ගණනක විශාල භුමි ප‍්‍රදේශයක පැතිරුන බෞද්ධ ප‍්‍රදේශයකි. ස්ථුප අටකට වැඩි > ප‍්‍රමාණයක් මෙම බිමේ ඇත. විහාරගෙවල්, සංඝරාම, ධර්ම ශාලා, දානශාලා, ප‍්‍රතිමා > ගෙවල් ආදි වශයෙන් නටබුන් වු ගොඩනැගිලි රාශියකි. ඇතැම් විහාරගෙවල් ඇතුලත හිස් > ගලවා කඩා බිඳ දැමු ප‍්‍රතිමා ඇත. පුරාවිද්‍යාඥයින්ගේ බලවත් උත්සාහය නිසා > මතුකරගත් බිතු සිතුවම් දෙකක් ඇමරිකානු පුරාවිද්‍යා සඟරා වේ නොවැම්බර් කලාපයේ > දකින්ට හැක. > > ඇෆ්ගිනිස්ථානය යනු ක‍්‍රිස්තු පුර්ව යුගයේ සිට වර්ෂ හයවන සියවස දක්වා ලෝකයේ > වු පොහොසත්ම රටවල් අතරින් එකකි. ඒ පොහොසත්කම ධනයට පමණක් සීමා වු එකක් නොවීය. > මෙය උගත් ජනයාගෙන් පිරි රටක් හැටියට අවට ලෝකයේ ප‍්‍රසිද්ධව පැවතුනි. චිනය හා > මැද ආසියානු රටවල බුදු දහම පැතිරගිය පසුව ඒ හැම රටකින්ම ඇෆ්ගනිස්ථානයේ > අධ්‍යාපන පීඨයන්වෙත ඉගෙණුම සදහා විද්‍යාර්ථින් ගලා ආහ. > > ඇෆ්ගනිස්ථානයේ නැගීම ඇරඹෙන්නේ ඉන්දු ග‍්‍රීක රජවරු මෙහි රාජධානි බිහිකළ > පසුවය. ලංකාව බදු රටවලත් ප‍්‍රසිද්ධ මිලින්ද ප‍්‍රශ්නය නැමැති බණපොතේ සදහන් වෙන > මිලිදු රජ්ජුරුවෝ මෙහි විසු පාලකයෙකි. නාගසේන හිමියෝ ඇෆ්ගනිස්ථානයේ විසු > භික්ෂුවකි. ඉන්දු ග‍්‍රීක යුගයෙන් පසු මෙම රට යුවේචී නැමැති ගෝත‍්‍රයේ රජවරුන්ට > හිමිවිය. ඇෆ්ගනිස්ථානයේ ස්වර්ණමය යුගය ඇතිවුයේ යුවේචී රාජවංශයක් වු කුෂානයන් ගේ > කාලයේදීය. කනිෂ්ක රජතුමා ඇෆ්ගනිස්ථානය ලොව ධනවත්ම රාජ්‍යය අතරින් එකක් බවට පත් > කළේය. ඇෆ්ගනිස්ථානය මහා කලාගාරයක් විය. > > ඇෆ්ගිනිස්ථානයේ ධනවත්කමට එය සේද මාවත නමින් වර්තමානයේ හැදින්වෙන චීනය හා > අපරදිග අතර වෙළදාම කළ මාර්ගයේ වු රටක් විම එක හේතුවක් යයි ඉතිහාසඥයෝ කියති. මෙම > භුමිය තඹ ආකර වලින් පොහොසත් ව පැවතීම තව හේතුවකි. මෙස් අයිනක් වලින් ලැබි ඇති > ලියවිල්ලකින් පැහැදිලි වෙන්නේත් තඹ කර්මාන්තයේ යෙදුන බෞද්ධ ව්‍යාපාරිකයෝ මෙබදු > සුවිශාල බෞද්ධ ගොඩනැගිලි හා ප‍්‍රතිමා ඇෆ්ගනිස්ථානයේ ඉදිකරවු බවයි. > > ක‍්‍රිස්තු වර්ෂ හයවන සියවසේ සිට ඇෆ්ගනිස්ථානයේ පරිහානිය ඇරඹුනි. රට > ඉස්ලාම් ආක‍්‍රමණිකයින්ට හසුවුනි. වර්තමාන ලෝකයේ පවතින දිලිදුම රටවලින් එකක් > ඇෆිගනිස්ථානයයි. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් ඉතාම වැඩි පිරිසකට අකුරු කියවීමට > නොහැක. තලිබාන්වරුන්ට හසුවී ඊළඟට යුද්ධයකට පැටලි සිටින ඇෆ්ගනිස්ථානයට හිස > එසවීමට යම්තම් හෝ බලාපොරොත්තුවත් ඇතිවෙන ගිවිසුමකට පසුගිය කාලයේ ඇෆ්ගාන් රජය > එළඹනි. චීනයේ විශාල සමාගමක් (එම් ජීසී) ඇෆ්ගිනිස්ථානයේ තඹ ආකර හැරීමට මෙම > ගිවිසුම යටතේ කැමැත්ත පළකර සිටී. > > මෙම තඹ ආකර පිහිටා තියෙන්නේ මෙස් අයිනෙක් පුරාන බොදු බිම සමීපයේ ය. තඹ > ආකාර හැරීම කරගෙන යද්දි මෙස් අයිනෙස් විනාශ වි යතැ යි පුරාවිද්‍යාඥයෝ සිතති. > ඔවුන්ට චින සමගම වසර තුනක කාලයක් දී ඇත. 2011 වෙනවිට පුරාවිද්‍යා ගවේෂණ සියල්ල > නිමකර සොයාගන්නා සියලූම දේ චිත‍්‍රපටිගතකර අවසන් කරන්නැයි සමාගම > පුරාවිද්‍යාඥයින්ට කියයි. පුරාවිද්‍යා කාර්‍යයන්හි යෙදෙන විද්‍යාඥයින් කියන්නේ > දස වසරක් ගවේෂණය කළත් නිමකරන්ට බැරි තරම් පුරාවස්තුන් මෙහි ඇති බවයි. > > > http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=4123:2010-12-22-06-32-54&catid=4:yaka&Itemid=2 > > > > -- > ****************************************************** > This is the Best Sri Lankan E-Mail Group. > ****************************************************** > IF you like to join us, > Go to, > http://groups.google.lk/group/sricom/boxsubscribe > > visit this group at > http://groups.google.lk/group/sricom > > ***************:::www.SriNet.lk:::****************** > ****************************************************** > ===================================================================== > List-Subscribe :Send a Email to : > [email protected]<sricom%[email protected]> > List-Unsubscribe : Send a Email to : > [email protected]<sricom%[email protected]> > > ===================================================================== > http://www.srinet.lk/ > -- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== List-Subscribe :Send a Email to : [email protected] List-Unsubscribe : Send a Email to : [email protected] ===================================================================== http://www.srinet.lk/
