නිවැරදි කිරීමයි!

මල් ලබාදිය යුතු දිනය 
2010-01-29 (සෙනසුරාදා) උදෑසන 7.00 
බව කරුණාවෙන් සලකන්න​.

Theruvan Saranai!!!
---------- Forwarded message ----------
From: Diyasen <[email protected]>

Date: 2011/1/24
Subject: DhammaMedicine:::: Mal ~ 'මල්'
To: Dhamma Medicine <[email protected]>, Ama dam Vila 
<[email protected]>



නමෝ බුද්ධාය​!


සුවිශේෂී වන්දනාවක් සඳහා පින් කැමති අයට මල් සැපයීමෙන් දායක වෙලා පින් රැස් කරගන්න 
පුළුවනි. 
පිච්ච​

අරලිය​
සේපාලිකා
වතුසුද්ද​

දාස්පෙතිය​
ඇන්තූරියම් ඇතුළු පූජාවට සුදුසු ඕනෑම මල් වර්ග​....


සියළු මල් 2011-01-28 (සිකුරාදා) දින උදෑසන 7.00 ට පෙර මාළඹේ මහමෙව්නා අමාවතුර 
අසපුවේ, කඩුවෙල මහමෙව්නා බෝධිඥාන අසපුවේ හෝ  ගාල්ල, මැලෑගොඩ මහමෙව්නා අසපුවේ 
කාර්‍යාල​ වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


වැඩි විස්තර​: [email protected] 



Theruvan Saranai!!!






      



-- 

The incomparable & most precious medicine

‘The Medicine of Dhamma’

Discovered on his own

By the greatest person appeared ever on this earth

And advised us with heartiest mercy…….. 

 

Dear sons & daughters,

Come and have this most powerful medicine and get you entire soul healed 

Attain Nibbana……

The only utmost luxury you could have and retain forever……

In this uncertain world

-------------------------------------------------------

If this email is addressed wrongly, if you receive more than one, or if you no 
longer wish to receive emails, kindly inform us so that we may correct and 
update our lists.

 

You received this message because you are subscribed to the Google

Groups "DhammaMedicine" group.

To post to this group, send email to [email protected]

To unsubscribe from this group, send email to

[email protected]

For more options, visit this group at

http://groups.google.com/group/dhammamedicine?hl=en


-- 
Shrawaka දරුවෝ~~~  
www.dhammamedicine.blogspot.com

"මහමෙව්නාව මට සුන්දර වූ ලැබීමකි. ලොවට රම්යවූත්, සුරම්යවූත් දායාදයකි. 
දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපතම උදා කර දෙන්නකි. මේ සුන්දර වූ දායාදය ලොව බොහෝ කලක් 
පවතීවා...! බොහෝ අයට හමුවේවා...! මහමෙව්නාවේ අප සියලූදෙනා මනසින් බෙලහීනයෝ 
නොවේවා...! බලවතුන්ම වේවා...! මහමෙව්නාවේ සැබෑම නිධානය හඳුනා ගනිත්වා...! එය අත් 
කරගනිත්වා...! එයින් සැපවත් වේවා...! අන් අයවත් සැපවත් කරත්වා...! හීන වූ ලාමක ගති
 නැත්තෝ වෙත්වා...! යන්න මගේ කැමැත්ත වන්නේය."

-- පින්වත් අරියවංශ ස්වාමීන්වහන්සේ 




      

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SriNet.lk::" group.
To post to this group, send email to [email protected].
To unsubscribe from this group, send email to 
[email protected].
For more options, visit this group at 
http://groups.google.com/group/sricom?hl=si.

Reply via email to